Ayi da Manda Das Hanga Lyrics in Sinhala (ඇයි ද මන්දා දෑස් හංගා ගී පද) and English by Surendra Perera. This page includes the Sinhala lyrics and English transliteration. Ayi da Manda Das Hanga is a Sinhala song performed by Surendra Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ayi da Manda Das Hanga |
|---|---|
| SINGER | Surendra Perera |
| VIEWS | 7 |
| UPDATED |
Ai da manda daes hanga nihada vi oba innava
Hina kanda dunna hinda inna baeha man langvela
Ninda naeha apa vinda pema gena hitanava mulu raeya pura
Daenenavanam obata me duka inne nae thava saengavila
Hita ratu kandulali sangava nethu aga numbae ruva raeduna
Apa pem senehasa binda daala numba venathaka suva vinda
Inna bae me duka dara venuvune ai kiya kiuve nae numba eda
Ai da manda ....
Sihina penunath oya yana ena suwanda nae raedila
Adaren mata turulu vi langa tani kala perada
Inna bae me duka dara venvune ai kiya kiuve nae numba eda
Ai da manda ........ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා
හිත රතු කඳුලැලි සඟවා නෙතු අග නුඹේ රුව රැදුනා
අප පෙම් සෙනෙහස බිඳ දාලා නුඹ වෙනතක සුව වින්දා
ඉන්න බෑ මේ දුක දරා වෙනුවුනේ ඇයි කියා කිව්වේ නෑ නුඹ එදා
ඇයි ද මන්දා ....
සිහින පෙනුනත් ඔය යන එන සුවඳ නෑ රැදිලා
ආදරෙන් මට තුරුළු වී ළඟ තනි කලා පෙරදා
ඉන්න බෑ මේ දුක දරා වෙන්වුනේ ඇයි කියා කිව්වේ නෑ නුඹ එදා
ඇයි ද මන්දා ........