Ayeth Rawatenna Ba Lyrics
“Aayeth rawatenna bae snehe paetalee obe” (ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ): Ayeth Rawatenna Ba (ආයෙත් රැවටෙන්න බෑ) lyrics, a Sinhala heartbreak song sung by Surendra Perera, with words and music by Upayanga Sri Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආයෙත් රැවටෙන්න බෑ ගී පද, and many know it simply as Aayeth rawatenna.
| SONG | Ayeth Rawatenna Ba |
|---|---|
| SINGER | Surendra Perera |
| LYRICIST | Upayanga Sri Wickramasinghe |
| COMPOSER | Upayanga Sri Wickramasinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 30 |
| UPDATED |
Ayeth Rawatenna Ba Lyrics Singlish
Aayeth rawatenna bae snehe paetalee obe..
Paaluyi iwasanna bae kamnae thawamin sithum
Kohedo tharahaa wee giye nam mulaa wee
Aayeth obe oonae nae....
Aayeth rawatenna bae snehe paetalee obe..
Ahase thaarukaa tharam aadareyi kiyaa
Mewwane pem maaligaawan....
Ahase thaarukaa tharam aadareyi kiyaa
Mewwane pem maaligaawan...
Payata paegena duhul, duhul meedumak lesin
Binda daemmee numbamai sinaa....
Aayeth rawatenna bae snehe paetalee obe..
Nihanda kalpanawakinn hitata lan welaa
Dun heene thani wee edaa maa....
Nihanda kalpanawakinn hitata lan welaa
Dun heene thani wee edaa maa....
Kandulu uhulana tharam atharaman welaa nethin
Ahuna da landuni edaa....
Aayeth rawatenna bae ...ආයෙත් රැවටෙන්න බෑ ගී පද
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ..
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ....
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ..
අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්....
අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්...
පයට පෑගෙන දුහුල්, දුහුල් මීදුමක් ලෙසින්
බිඳ දැම්මේ නුඹමයි සිනා....
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ..
නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා....
නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා....
කඳුළු උහුලනා තරම් අතරමං වෙලා නෙතින්
ඇහුණා ද ළඳුනි එදා....
ආයෙත් රැවටෙන්න බෑ .../Performances of Ayeth Rawatenna Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Ayeth Rawatenna Ba” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverAyeth Rawatenna Ba - Surendra Perera [www.hirutv.lk]Hiru Life Music
▶CoverAyeth Rawatenna Ba (ආයෙත් රැවටෙන්න බෑ) - Surendra Perera [Official Auido]VIP Music
▶CoverAyeth Rawatenna Ba - Surendra Pererasandylakshan
▶CoverAyeth rawatenna ba (ආයෙත් රැවටෙන්න බෑ ) :- Sugesh Devinda with Seven 2 sevenDIMA_KEYS
▶CoverAyeth Rawatenna Ba - Surendra Pererasinhalalanka.com
▶CoverAyeth Rawatenna Ba Surendra Perera ft Upayanga SriSLsindu. Com
▶CoverAyeth Rawatenna Ba - Surendra Perera | සෙන්සේට් ඇටියාවල සංදර්ශනයේදීSensate Official
▶CoverAyeth Rawatenna | Sugesh Devinda | Seven to Seven | Session One | ආයෙත් රැවටෙන්න | සුගේෂ් දේවින්දOld Shows Dancing
▶CoverAyeth rawatenna ba-ආයෙත් රැවටෙන්න බෑ (surendra parera) buthaya music channelALBA
▶Coverආයෙත් රැවටෙන්න බෑ.ayeth rawatenna baishara.DonMusic
▶CoverAyeth Rawatenna Ba ආයෙත් රැවටෙන්න බෑ Surendra Pererasinhala video song
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayeth Rawatenna Ba LyricsAyeth Rawatenna Ba Lyrics Englishආයෙත් රැවටෙන්න බෑආයෙත් රැවටෙන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera LyricsUpayanga Sri Wickramasinghe ComposerUpayanga Sri Wickramasinghe Lyricist
