Wahi Pabalu Lyrics by Surendra Perera
Wahi Pabalu (වැහි පබළු) is a Sinhala song sung by Surendra Perera. The lyrics were written by Upul Shantha Sannasgala. This page presents the Wahi Pabalu lyrics in Sinhala script (වැහි පබළු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wahi Pabalu |
|---|---|
| SINGER | Surendra Perera |
| LYRICIST | Upul Shantha Sannasgala |
| VIEWS | 28 |
| UPDATED |
Wahi Pabalu Lyrics
Vehi pabalu salee ingi karana hati
Devduwa asipiya gasatee
Maga depasa rendee oba desata heree
(Mama nethu nopia hindimee...//)
(Lema salu ihiree nethu matama vedee
Unmada susum helamee...//)
Sihinen dakimee... sihinen dakimee...
Mal kini mama sibina hatee
Vehi pabalu salee....
(Rathangili suwadee hisa pirimadimi
Oba deka muniwatha rakimee...//)
Mama pem badimee... mama pem badimee...
Sihinen obe suwa vindimee
Vehi pabalu salee....වැහි පබළු ගී පද
වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
(මම නෙතු නොපියා හිඳිමී...//)
(ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී...//)
සිහිනෙන් දකිමී... සිහිනෙන් දකිමී...
මල් කිණි මම සිඹින හැටී
වැහි පබළු සැලී....
(රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී...//)
මම පෙම් බඳිමී... මම පෙම් බඳිමී...
සිහිනෙන් ඔබෙ සුව විඳිමී
වැහි පබළු සැලී....Performances of Wahi Pabalu
Cover versions, live performances, and reality-show contestant performances of “Wahi Pabalu” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowRavi Prakash | Wehi Pabalu (වැහි පබළු) | Blind Auditions | The Voice Sri LankaRavi Prakash
▶Reality ShowChamod Rukshan | Wehi Pabalu Seli (වැහි පබළු සැලී) | Blind Auditions | The Voice Sri LankaChamod Rukshan
▶Reality ShowRebeccah Shalom | Vehi Pabalu Seli (වැහි පබළු සැලී) | Quarter Final | The Voice Sri LankaRebeccah Shalom
▶Reality ShowWehi Pabalu Seli - වැහි පබළු සැලී | Thisara Jayasinha Hiru Star Season 3 |Round 02 | Episode 62Wehi Pabalu Seli - සැලී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wahi Pabalu LyricsWahi Pabalu Lyrics Englishවැහි පබළුවැහි පබළු ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera LyricsUpul Shantha Sannasgala Lyricist