Anuragini Lyrics by Surendra Perera
Anuragini (අනුරාගිනී) is a Sinhala song sung by Surendra Perera. The lyrics were written by Aradhana Ekanayaka, and the music is composed by Radeesh Vandebona. This page presents the Anuragini lyrics in Sinhala script (අනුරාගිනී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anuragini |
|---|---|
| SINGER | Surendra Perera |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 17 |
| UPDATED |
Anuragini Lyrics
Anuragini daesee velee un kaale gatha vee gihilla
Lan vee aege thurulee velee mawee heenee bondavee gihilla
Ven vee ven vee maa gaava naa ae raendee
(Duka deelaa pitupa gihinne...//)
Ae neela daesee maa sevva sihinee
Kavadaaka aayae hamuvenne naenae
Kandulak vunado susumak vunado
Mage heene sanda raajeeni
Lan vee lan vee maa gaava daen naa raendee
(Duka deelaa pitupa gihinne...//)
Raa seetha yaamae ae maa langin
Daevaetilaa paevae aadara haengum
Varadak velaado tharahaa velaado
Mage heena sanda maalinee
Lan vee lan vee maa gaava daen naa raendee
(Duka deelaa pitupa gihinne...//)
Anuragini.....අනුරාගිනී ගී පද
අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්
ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්
වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳී
(දුක දීලා පිටුපා ගිහින්නේ...//)
ඈ නීල දෑසේ මා සෙව්ව සිහිනේ
කවදාක ආයේ හමුවෙන්නේ නෑනේ
කඳුලක් වුණාදෝ සුසුමක් වුණාදෝ
මගේ හීනේ සඳ රාජීණි
ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී
(දුක දීලා පිටුපා ගිහින්නේ...//)
රෑ සීත යාමේ ඈ මා ළඟින්
දැවටිලා පෑවේ ආදර හැඟුම්
වරදක් වෙලාදෝ තරහා වෙලාදෝ
මගේ හීන සඳ මාලිනී
ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී
(දුක දීලා පිටුපා ගිහින්නේ...//)
අනුරාගිනී.....
Performances of Anuragini
Cover versions, live performances, and reality-show contestant performances of “Anuragini” on YouTube.
Cover Versions · 12
▶CoverAnuragini - surendra perera | අනුරාගිනි - සුරේන්ද්‍ර පෙරේරාSri Tv
▶CoverAnuraginiRadeesh Vandebona - Topic
▶CoverAnuragini Daase Welee (අනුරාගිනී දෑසේ වෙලී) Surendra Pereraܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
▶CoverAnuragini - Surendra Perera New Videomilroy anthony
▶CoverAnuragini (අනුරාගිනී) | Surendra Perera | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverAnuragini I අනුරාගිනී I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverAnuragini Daase Welee (අනුරාගිනී දෑසේ වෙලී) EDM COVER FEMALE VERSION AIMulti Open AI
▶CoverAnuragini / අනුරාගිනි - Surendra Perera / සුරනේද්‍ර පෙරේරාSL PRANUKA
▶CoverAnuragini Female Voice | අනුරාගිනි සුරේන්ද්‍ර පෙරේරාceylon vibes
▶CoverAnuragini (අනුරාගිනි) - Soorya Dayaruwan | Ahankara Nagare | EBC MusicEBC Music
▶Coveranuragini surendra pereranadeeravideocenter
▶Coverඅනුරාගිනි දෑසේ වෙලී Female | Anuraginiceylon vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anuragini LyricsAnuragini Lyrics Englishඅනුරාගිනීඅනුරාගිනී ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera LyricsRadeesh Vandebona ComposerAradhana Ekanayaka Lyricist