Payanna Sanda Meedume Lyrics
“Payanna sanda midume” (පායන්න සඳ මීදුමේ): Payanna Sanda Meedume (පායන්න සඳ මීදුමේ) lyrics, a Sinhala love song sung by Surendra Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පායන්න සඳ මීදුමේ ගී පද.
| SONG | Payanna Sanda Meedume |
|---|---|
| SINGER | Surendra Perera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 137 |
| UPDATED |
Payanna Sanda Meedume Lyrics Singlish
Payanna sanda midume
Ai inne sangavi sande
Hinahenna me nil vile
Oba inne kohedo prilaye...
Awama taru rene paya
Disvevi devliyak seya
Oya neth vile kalman dile
Oba payanna sanda midume ........
Payanna sanda se raye..........
Chayawa mathake rade
Sadu sema paya dile....
Oya neth vile pavi giye
Rahasinna benda adare
Oba awada midum tale....
Payanna sanda midume.......
Ai inne sangavi sande.....
Magawa turule veli
Vindaganna me adare.......
Tarumal vile paya dile
Hinahenna sanda se raye...
Oba hinahenna devliya lese...
Payanna sanda midume....
පායන්න සඳ මීදුමේ ගී පද
පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
හිනැහෙන්න මේ නිල් විලේ
ඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේ...
ආවාම තරු රෑනේ පායා
දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සඳ මීදුමේ ........
පායන්න සඳ සේ රැයේ..........
ඡායාව මතකේ රැදේ
සඳු සේම පායා දිලේ....
ඔය නෙත් විලේ පාවි ගියේ
රහසින්ම බැඳ ආදරේ
ඔබ ආවාද මීදුම් තලේ....
පායන්න සඳ මීදුමේ.......
ඇයි ඉන්නේ සැඟවී සඳේ.....
මාගාව තුරුලේ වෙලී
විඳගන්න මේ ආදරේ.......
තරුමල් විලේ පායා දිලේ
හිනැහෙන්න සඳ සේ රැයේ...
ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ...
පායන්න සඳ මීදුමේ....
Performances of Payanna Sanda Meedume
Cover versions, live performances, and reality-show contestant performances of “Payanna Sanda Meedume” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverPayanna sanda meedume - Surendra pereraSinhala SinduLK
▶CoverPayanna Sanda Meedume - පායන්න සද මීදුමේ - Surendra PereraLive සිංදු
▶Coverpayanna sanda meedume by surendra in teaguchandimalab
▶Coverපායන්න සඳ මීදුමේ / Thumko paya Mashup cover(Tribute to Surendra perera & Sonu nigam, Shreya ghoshal)Alert Style Live Musical band (Chaminda silva)
▶CoverPayanna Sanda Meedume (පායන්න සඳ මීදුමේ) | Surendra PereraM2 Music
▶Coverපායන්න සඳ මීදුමේ | Paayanna Sanda Meedume | සුරේන්ද්ර පෙරේරාSriSinhala - සිංහල සිංදු
▶Coverපායන්න සඳ මීදුමේ....අහලම බලන්නකෝ..Albert Video Box
▶Coverපායන්න සඳ මීදුමේ...අයියාගේ හඩින්..අකී 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧𝐬.££…
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payanna Sanda Meedume LyricsPayanna Sanda Meedume Lyrics Englishපායන්න සඳ මීදුමේපායන්න සඳ මීදුමේ ගීතයේ පද පෙළLyrics With TransliterationSurendra Perera SongsSurendra Perera LyricsPerera Lyrics
