Somnasa Ho Santhapaya Lyrics by Indrani SenaratneSusil Premarathne
Somnasa Ho Santhapaya (සොම්නස හෝ සන්තාපය) is a Sinhala song sung by Indrani Senaratne and Susil Premarathne. This page presents the Somnasa Ho Santhapaya lyrics in Sinhala script (සොම්නස හෝ සන්තාපය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Somnasa Ho Santhapaya |
|---|---|
| SINGER | Indrani Senaratne, Susil Premarathne |
| VIEWS | 102 |
| UPDATED |
Somnasa Ho Santhapaya Lyrics
Somnasa ho santapaya hamuwe - sihiwei sihiwe amma
Karuna gunaye saraya soyala - nimakala piliruwa amma
Adaraye bala mahime - rathu le sudu wuwa
Maeniyage - senehasine - rata jathiya seduwa
Nilmni ran kata mewa oneda - one na langa amma
Nopenena dewiyan waende ai oba - niwase dewiyan amma
Pawena sulage sisilasa mawamin - penwayi samaya amma
Jeevanaye pujawaen piduwath madi amma
Nilmni ran kata mewa oneda - one na langa amma
Nopenena dewiyan waende ai oba - niwase dewiyan ammaසොම්නස හෝ සන්තාපය ගී පද
සොම්නස හෝ සන්තාපය හමුවේ - සිහිවෙි සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා - නිමකළ පිළිරුව අම්මා
ආදරයේ බල මහිමේ - රතු ලේ සුදු වූවා
මෑණියගේ - සෙනෙහසිනේ - රට ජාතිය සැදුවා
නිල්මිණි රන් කැට මේවා ඕනැද - ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ - නිවසේ දෙවියන් අම්මා
පාවෙන සුළගේ සිසිලස මවමින් - පෙන්වයි සාමය අම්මා
ජීවනයේ පූජාවෙන් පිදුවත් මදි අම්මා
නිල්මිණි රන් කැට මේවා ඕනැද - ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ - නිවසේ දෙවියන් අම්මා
Performances of Somnasa Ho Santhapaya
Cover versions, live performances, and reality-show contestant performances of “Somnasa Ho Santhapaya” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSomnasa Ho Santhapaya - සොම්නස හෝ සන්තාපය | Anu Divyanjali | Hiru Star - Season 04|EPISODE 41|HiruTVAnu Divyanjali
▶Reality ShowSomnasa Ho Santhapaya - සොම්නස හෝ සන්තාපය | Anu Divyanjali | Hiru Star - Season 04|EPISODE 41|HiruTVAnu Divyanjali
▶Reality ShowSomnasa Ho Santhapaya - සොම්නස හෝ සන්තාපය | Anu Divyanjali | Hiru Star - Season 04Anu Divyanjali
▶Reality ShowSomnasa Ho Santhapaya - සොම්නස හෝ සන්තාපය | Anu Divyanjali | Hiru Star - Season 04Anu Divyanjali
Cover Versions · 12
▶Coverසොම්නස හෝ සන්තාපය | Somnasa Ho Santhapaya | ඉන්ද්‍රාණි විජේබණ්ඩාරSL LooKs Music
▶Coverසොම්නස හෝ සංතාපය | සුසිල් ප්‍රේමරත්න | Somnasa ho Santhapaya | Susil PremarathnaMUSIC of HAPPY
▶Coverසොම්නස හෝ සන්තාපය හමුවේ..Abhisheka Wimalaweera Cover~Somnasa Ho Santhapaya Hamuwe(AMMA)༺S.Perera༻
▶CoverSomnasa Ho Santhapaya (සොම්නස හෝ සන්තාපය) | Senuri Gihansa | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶Coverසොම්නස හෝ සන්තාපය - Somnasa ho Santhapaya ( Cover) by Dolisha Thathsaraniඅක්කයි මල්ලියි
▶CoverSomnasa Ho Santhapaya Hamuwe | සොම්නස හෝ සන්තාපය හමුවේ | Cover Version | @Ashera YohaniAshera Yohani
▶Coverසොම්නස හෝ සන්තාපය හමුවේ..මුල් ගායනය - සුසිල් ප්‍රේමරත්න༺S.Perera༻
▶Coverසොම්නස හෝ සන්තාපය හමුවේ│Somnasa Ho Santhapaya Hamuwe AMMA │sachetha sammaniTV SRI LANKA
▶CoverSomnasa Ho Santhapaya (සොම්නස හෝ සන්තාපය) | Senuri Gihansa | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverSomnasa Ho Santhapaya Hamuwe | සොම්නස හෝ සන්තාපය හමුවේAshera Yohani
▶Coverසොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා Somnasa ho santhapaya hamuwe sihiwe sihi we ammaදම්නදී Damnadi
▶CoverSOMNASA HO SANTHAPAYA( සොම්නස හෝ සන්තාපය හමුවේ ) Cover version by Creator StudioWDNS Creator Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Somnasa Ho Santhapaya LyricsSomnasa Ho Santhapaya Lyrics Englishසොම්නස හෝ සන්තාපයසොම්නස හෝ සන්තාපය ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Senaratne SongsIndrani Senaratne LyricsSenaratne Lyrics