Kawiya Lyrics by Vidula Ravishara
Kawiya (කවිය) is a Sinhala song sung by Vidula Ravishara. The lyrics were written by Saumya Sadaruwan Liyanage. This page presents the Kawiya lyrics in Sinhala script (කවිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawiya |
|---|---|
| SINGER | Vidula Ravishara |
| LYRICIST | Saumya Sadaruwan Liyanage |
| COMPOSER | Vidula Ravishara |
| VIEWS | 148 |
| UPDATED |
Kawiya Lyrics
boho pem kavi liyu pasuwada
siyum kapumak men randi
noli kaviyak thibiya nohekida
hade yam ridumak didi
tiyunu rudu seth lesin semarum
semen parana muth ani
sidinu hekiweda kelasa kikaleka
ewan hada parana bami...
(itin ebewin navatimi...
hadin pitaman nokarami...//)
nethin ginigath hadin thewemim
dara imihiri vedanawan
pemin sangawa thaba gannemi
noli e geethikawan
sadakalika thewul podiyaka
randi hada peluwath nithi
liya avasan kavak kelawara
meki viyaki ya nodi...
(itin ebewin navatimi...
hadin pitaman nokarami...////)කවිය ගී පද
බොහෝ පෙම් කවි ලියු පසුවද
සියුම් කැපුමක් මෙන් රැඳී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී
තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇණි
සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමී...
(ඉතින් එබැවින් නවතිමී...
හදින් පිටමන් නොකරමි...//)
නෙතින් ගිනිගත් හදින් තැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සඟවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්
සදාකාලික තැවුල් පොදියක
රැඳී හද පෙලුවත් නිතී
ලියා අවසන් කවක් කෙලවර
මැකී වියැකී යා නොදී...
(ඉතින් එබැවින් නවතිමී...
හදින් පිටමන් නොකරමි...////)Performances of Kawiya
Cover versions, live performances, and reality-show contestant performances of “Kawiya” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowKawiya (කවිය) | Group Song | Dream Star Season 11 | Top 05 | TV DeranaGroup Song
▶Reality ShowDasuna Silva | Matath Kaviyak Liyanna (මටත් කවියක්) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Dasuna Silva
▶Reality ShowDimuthu & Rasindu | Kawiya (කවිය) | The Battles | The Voice Sri LankaDimuthu & Rasindu
▶Reality ShowEranga Withanage | Matath Kaviyak Liyanna (මටත් කවියක් ලියන්න) | The Knockouts | The Voice Sri LankaEranga Withanage
▶Reality Showආදරණීය ගුරු මෑණිය විරාජිනී.." නිරෝෂා විරාජිනියට කිවුව හිටිවන කවිය | Hiru Star - Season 04ආදරණීය ගුරු මෑණිය විරාජිනී.." නිරෝෂා විරාජිනියට කිවුව හිටිවන
Cover Versions · 12
▶CoverKaviya Oba (කවිය ඔබ) - Umara Sinhawansa, Vidula Ravishara | Sinhala Cover SongsDr. Rohana Weerasinghe Official
▶CoverKaviya Oba (කවිය ඔබ) - Visharad Deepika Priyadarshani, Sunil R Gamage | 1990Dr. Rohana Weerasinghe Official
▶CoverDeepika Priyadarshani - Kaviya ObaSL Hits
▶CoverKaviya oba - Deepika Priyadarshani PeriesRajitha Jayamini Withanachchi
▶CoverKaviya Oba - Deepika Priyadarshani (කවිය ඔබ - දීපිකා ප්‍රියදර්ශනී)Sinhala Songs 3000
▶Coverකවිය පිළිබඳ නිර්වචන | Kaviya Pilibada Nirwachana | Madhubhashini ChandrapalaMadhubhashini Chandrapala
▶CoverKawiya | කවිය Vidula Ravishara - Piano cover (Acoustic)D Piano
▶CoverKawiya (කවිය) | Vidula Ravishara | 8D SongMind Music
▶CoverKawiya(කවිය)|Cover by|Jayani ThilakshanaJayani Thilakshana
▶CoverKawiya (කවිය) | Vidula RavisharaMind Relax
▶Coverකවිය...(kawiya...)EK Studio
▶Coverකවිය (Kawiya) - Indasara Dulmina - cover Song@Indasara_
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawiya LyricsKawiya Lyrics Englishකවියකවිය ගීතයේ පද පෙළLyrics With TransliterationVidula Ravishara SongsVidula Ravishara LyricsRavishara LyricsVidula Ravishara ComposerSaumya Sadaruwan Liyanage Lyricist