Ahanna Raththarane Lyrics by Yasiru Nuwantha
Ahanna Raththarane (අහන්න රත්තරනේ) is a Sinhala song sung by Yasiru Nuwantha. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Roshen Walisundra. This page presents the Ahanna Raththarane lyrics in Sinhala script (අහන්න රත්තරනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahanna Raththarane |
|---|---|
| SINGER | Yasiru Nuwantha |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Roshen Walisundra |
| VIEWS | 42 |
| UPDATED |
Ahanna Raththarane Lyrics
Duka sepa eka nule amunagena api awe
Ven vela yannamane katayuthu oba keruwe
Vedana thibunawe vindavala marunawe
E thamai mage urume daivaye liyavunu de
(Ahanna raththarane me aththai kiuwe
Orothu nathi loku balaporoththu
Mamai thiya hitiye....//)
Le walin man liyala dennan adare tarama
Kalayak gatha vila yaddi therevi aththa
Nadunana aya vevi mathuda hadunana api dennata
Oba asuren pasu tarahai adarayath ekka
(Ahanna raththarane me aththai kiuwe
Orothu nathi loku balaporoththu
Mamai thiya hitiye....//)
Kavuru issara veida kiyalada denne na apima
Anthima mohoteth man hithanne oya gena ma
Nadunana aya vevi mathuda hadunana api dennata
Oba asuren pasu tarahai adarayath ekka....
Duka sepa eka nule....අහන්න රත්තරනේ ගී පද
දුක සැප එක නූලේ අමුණාගෙන අපි ආවේ
වෙන් වෙලා යන්නමනේ කටයුතු ඔබ කෙරුවේ
වේදනා තිබුණාවේ විඳවාලා මැරුණාවේ
ඒ තමයි මගේ උරුමේ දෛවයේ ලියවුණු දේ
(අහන්න රත්තරනේ මේ ඇත්තයි කිව්වේ
ඔරොත්තු නැති ලොකු බලාපොරොත්තු
මමයි තියං හිටියේ....//)
ලේ වලින් මං ලියාලා දෙන්නම් ආදරේ තරම
කාලයක් ගත වීලා යද්දී තේරේවි ඇත්ත
නාඳුනන අය වෙයි මතුදා හඳුනන අපි දෙන්නාට
ඔබ ඇසුරෙන් පසු තරහයි ආදරයත් එක්ක
(අහන්න රත්තරනේ මේ ඇත්තයි කිව්වේ
ඔරොත්තු නැති ලොකු බලාපොරොත්තු
මමයි තියං හිටියේ....//)
කව්රු ඉස්සර වෙයිද කියාලා දන්නේ නෑ අපිම
අන්තිම මොහොතෙත් මං හිත්න්නේ ඔයා ගැනම
නාඳුනන අය වෙයි මතුදා හඳුනන අපි දෙන්නාට
ඔබ ඇසුරෙන් පසු තරහයි ආදරයත් එක්ක....
දුක සැප එක නූලේ....
Performances of Ahanna Raththarane
Cover versions, live performances, and reality-show contestant performances of “Ahanna Raththarane” on YouTube.
Cover Versions · 12
▶CoverAhanna Raththarane- Yasiru Nuwantha New Music Video 2019Sinhala Sindu
▶Coverahanna raththarane (අහන්න රත්තරනේ) Yasiru Nuwantha New Full Song 2021 / Aluth Sindu 2021DREAMS MUSIC
▶CoverAhanna Raththarane (Duka Sapa) - Yasiru Nuwantha New Song | Denuwana Video DvDenuwana Video Dv
▶CoverAhanna Raththarane Dj and remix - Yasiru NuwanthaDJ MELAN
▶CoverAhanna Raththarane (REMIX) Yasiru Nuwantha | DJ Sanjeewa Revo | New Sinhala DJ Songs | Sinhala RemixBlack Eagle DJz
▶CoverAhanna Raththarane - Yasiru Nuwantha (Remix) | Sinhala DJ Songs | Remix Songs (2019)Umesh Ranthilina
▶CoverAhanna Raththarane ( අහන්න රත්තරනේ ) New Dj Remix VideoSASIKA VIDEO CREATIONS
▶CoverAhanna Raththarane (ලේ වලින් මන් ලියාලා දෙන්නම්)=Yasiru Nuwantha new song 2019Pancha Gaming
▶CoverAhanna Raththarane dj new song video - Yasiru NuwanthaSHADESH MUSIC BRO
▶CoverAhanna raththarane Dj song(අහන්න රත්තරනේ ඩීජේ)SMJF music video
▶CoverAhanna raththarane Dj song 2020 New song අහන්න රත්තරනේDj Upulmax ✡️✡️☑️
▶CoverAhanna Raththarane - Yasiru Nuwantha/අහන්න රත්තරනේ/2020 new songs/Sri Lankan super bus/Aluth sindhuSL Bus Gallery
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahanna Raththarane LyricsAhanna Raththarane Lyrics Englishඅහන්න රත්තරනේඅහන්න රත්තරනේ ගීතයේ පද පෙළLyrics With TransliterationYasiru Nuwantha SongsYasiru Nuwantha LyricsNuwantha LyricsRoshen Walisundra ComposerUvindu Dayarathna Lyricist