Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. 44 KALLIYA
  3. Dewiwaru Lyrics

Dewiwaru

44 KALLIYA,Izzy,K Mac,Smokio

Dewiwaru Lyrics

Ah Ah Ah

[Izzy]
Muhudata pennanepa kollo lunu
Ginna api nam mokatada ginikuru
Suralowa sepa, api dewiwaru
Hip Hop marennae kollo api inna thuru

Muhudata pennanepa kollo lunu
Ginna api nam mokatada ginikuru
Suralowa sepa, api dewiwaru
Hip hop marennae kollo api inna thuru

[K-Mac]
Onchili chili chilla male
Kauda raja mamai sinhaya kale
Waren kolombata pennanna rage
44 kalliye bale
Dennam wadan kollo bedan kanna mama
Kanna dunna atha hapakannea mama
Mula amathaka kaleth nahae mama
Mama, magea gane kiyawanea mama
Katath bea baya, katath nea naya
Boruwa tika kalai, aththata jaya
Dunnaa deviyo magea hithata haiya
Duka kiwwaa duka vidapu aya
Panirasa kannai kubi watavenne
Garu naama gannai umba porakanne
Mata wedak nahea mama paduvea malak gahagena chill ekea inne

[Izzy]
Muhudata pennanepa kollo lunu
Ginna api nam mokatada ginikuru
Suralowa sepa, api dewiwaru
Hip Hop marennae kollo api inna thuru

Muhudata pennanepa kollo lunu
Ginna api nam mokatada ginikuru
Suralowa sepa, api dewiwaru
Hip hop marennae kollo api inna thuru

[Smokio]
Ettha witharamai nea boru hila
Waasi hoyai maaru kalea nea pila
Wachana walin allane mun nila
Salli walin nam karanna bea mila
Mama diyareddhen kappannahe bella
Mun gena dannawa bung umbe kella
Sellam epa nigga, wagei mun hella
Amaru wei maawa karanna mella
Ela, ela, eelanga pimma
Ess panaapita ussanawa mimma
Balapan katin pitavena ginna
Akamethi unta barivei balan inna
Yathna kale rap galanakan wahinna
Den pinanna bari unta wei nahinna
Hithalaa wath nea mama nawathinna
Menna beheth umbe una bahinna
Ennahe langata, kata witharai, dewiyo ranganakota yakku rawanna
Ona nea yakada, galana wachana walin mun minee maranne
Hatharai hathare mimmata mage athin umbe wala kapanne
Ei orawanne kauda chandi, saddha epa nigga, apiyi ranganne

[Izzy]
Muhudata pennanepa kollo lunu
Ginna api nam mokatada ginikuru
Suralowa sepa, api dewiwaru
Hip Hop marennae kollo api inna thuru

Muhudata pennanepa kollo lunu
Ginna api nam mokatada ginikuru
Suralowa sepa, api dewiwaru
Hip hop marennae kollo api inna thuru

දෙවිවරු ගී පද

ආ ආ ආ

[Izzy]
මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
ගින්න අපි නම් මොකටද ගිණිකුරු
සුරලොව සැප, අපි දෙවිවරු
හිප් හොප්  මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු

මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
ගින්න අපි නම් මොකටද ගිණිකුරු
සුරලොව සැප, අපි දෙවිවරු
හිප් හොප්  මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු

[K-Mac]
ඔන්චිලි චිලි චිල්ල මලේ
කවුද රජ මමයි සිංහයා කැලේ
වරෙන් කොළඹට පෙන්නන්න රඟේ
44 කල්ලියේ බලේ
දෙන්නම් වදන් කොල්ලෝ බෙදන් කන්න මම
කන්න දුන්නු අත හපාකන්නැ මම
මුල අමතක කලෙත් නැහැ මම
මම, මගේ ගැන කියවන්නැ  මම
කාටත් නෑ බය, කාටත් නෑ ණය
බොරුව ටික කලයි, ඇත්තට ජය
දුන්නා දෙවියෝ මගේ හිතට හයිය
දුක කිව්වා දුක විඳපු අය
පැණිරස කන්නයි කූඹි වටවෙන්නේ
ගරු නාම ගන්නයි උඹ පොරකන්නේ
මට වැඩක් නැහැ මම පාඩුවේ මලක් ගහගෙන චිල් එකේ ඉන්නේ

[Izzy]
මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
ගින්න අපි නම් මොකටද ගිණිකුරු
සුරලොව සැප, අපි දෙවිවරු
හිප් හොප්  මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු

මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
ගින්න අපි නම් මොකටද ගිණිකුරු
සුරලොව සැප, අපි දෙවිවරු
හිප් හොප්  මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු

[Smokio]
ඇත්ත විතරමයි නෑ බොරු හිල
වාසි හොයන් මාරු කලේ නෑ පිල
වචන වලින් අල්ලන්නේ මං නිල
සල්ලි වලින් නම් කරන්න බෑ මිල
මම දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල
මං ගැන දන්නවා බං උඹේ කෙල්ල
සෙල්ලම් එපා නිග, වගෙයි මං හෙල්ල
අමාරු වෙයි මාව කරන්න මෙල්ල
එළ, එළ, ඊළඟ පිම්ම
ඇස් පනාපිට උස්සනවා මිම්ම
බලපන් කටින් පිටවෙන ගින්න
අකමැති උන්ට බැරිවෙයි බලන් ඉන්න
යාච්ඥා කලේ රැප් ගලනකන් වහින්න
දැන් පීනන්න බැරි උන්ට වෙයි නහින්න
හිතලා වත් නෑ මම නවතින්න
මෙන්න බෙහෙත් උඹේ උණ බහින්න
එන්නැහැ ළඟට, කට විතරයි, දෙවියෝ රඟනකොට යක්කු රවන්නේ
ඕන නෑ යකඩ, ගලන වචන වලින් මං මිනී මරන්නේ
හතරයි හතරේ මිම්මට මගේ අතින් උඹගේ වල කපන්නේ
ඇයි ඔරවන්නේ කවුද චන්ඩි, සද්ද එපා නිග, අපියි රඟන්නේ

[Izzy]
මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
ගින්න අපි නම් මොකටද ගිණිකුරු
සුරලොව සැප, අපි දෙවිවරු
හිප් හොප්  මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු

මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
ගින්න අපි නම් මොකටද ගිණිකුරු
සුරලොව සැප, අපි දෙවිවරු
හිප් හොප්  මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු

Frequently Asked Questions

Who sang Dewiwaru?

44 KALLIYA performed Dewiwaru. 44 KALLIYA is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Dewiwaru lyrics?

You can find the Dewiwaru lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dewiwaru?

Dewiwaru has been viewed 2,035 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෙවිවරු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෙවිවරු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dewiwaru LyricsDewiwaru Song LyricsDewiwaru Lyrics Englishදෙවිවරු Lyricsදෙවිවරු ගීතයේ පද පෙළLyrics With Transliteration44 KALLIYA Songs44 KALLIYA LyricsKALLIYA LyricsKALLIYA Song Lyrics

Dewiwaru - Singer, Lyricist & Composer

Dewiwaru Lyrics in Sinhala (දෙවිවරු ගී පද) and English by 44 KALLIYA, Izzy, K Mac, and Smokio. This page includes the Sinhala lyrics and English transliteration.
SONGDewiwaru
SINGER
44 KALLIYA, Izzy, K Mac, Smokio
VIEWS2,035
ShareShare "Dewiwaru" by 44 KALLIYA

Song Video

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53

Discover More Songs

Popular songs waiting to be discovered by more listeners

  • Rallen Rallata Pawena Oruwe Lyrics
    by Vijaya Kumarathunga
  • Pinna Male Suda Anna Gihin Lyrics
    by Edward Jayakody
  • Awata Nokiyama Jeewithen Penena Nopenena Lyrics
    by Athma Liyanage
  • Mal Mitak Thiyan Lyrics
    by Kasun Kalhara
  • Sarath Sande Julia Movie Lyrics
    by Charith Abesinghe
  • Deviyange Bare Lyrics
    by Sanuka
  • Pem Rasa Wahena 2 Lyrics
    by Victor Rathnayake
  • Sarasawiya Seethala Haduwakin Lyrics
    by Yasith Kelambiarachchi
  • Wasthuwa Illana Kashyapa Puthune Lyrics
    by Anton Rodrigo
  • Raa Tharakawo Lyrics
    by Clarence Wijewardena
  • Sansarini Lyrics
    by Yasas Medagedara
  • Beth Lehem Pure Lyrics
    by Christmas Carols
  • Bambara Nade Lyrics
    by Bachi Susan
  • Mee Pirunu Suwanda Lyrics
    by H R Jothipala
  • Sanasennam Ma Lyrics
    by Senaka Batagoda
  • Ratakin Eha Lyrics
    by Priya Sooriyasena
  • Ananthayata Yanawamai Lyrics
    by Senaka Batagoda
  • Swetha Lyrics
    by Tharindu Damsara
  • Waradak Kalath Hithakin Nowe Lyrics
    by Sanath Nandasiri
  • Nilwan Muhude Theere Lyrics
    by Desmond De Silva