Ma Pera Sasare Pathu Pathum
Ma Pera Sasare Pathu Pathum Lyrics
Ma pera sasare pathu pathum
Ma pera sasare situ situm
Ma mathu sasare upadinavanam
Oba mathu hamuwiya yuthuyi kiya
Pera dawasek ma malak puda
Pera dawasek pahanak dalwa
Dannawada kala prarthana
Oba mata hamuwiya yuthuyi kiya
Nihada rayak mage pale thaniwi
Sithuwili yahane nonida sethapi
Sihinen awidin ma hamuwannata
Obata kalemi ayachana
Ewan rayaye mage pale thaniwi
Oba gena sithamin nonida sitimi
Hebehin awidin ma hamuwannata
Obata kalemi aradhana
Ma pera sasare ....
Pera dawasek ma ....
Malak kada ma dothata dunna
E mala pudala monawada pathuwe
Me sasare men mathu sasaredith
Oba mata hamuwiya yuthuyi kiya
Ma pera sasare ....
Pera dawasek ma ....මා පෙර සසරේ පැතූ පැතුම් ගී පද
මා පෙර සසරේ පැතූ පැතුම්
මා පෙර සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවානම්
ඔබ මතු හමුවිය යුතුයි කියා
පෙර දවසක මා මලක් පුදා
පෙර දවසක පහනක් දල්වා
දන්නවාද කල ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා
නිහඩ රැයක මගේ පැලේ තනිවී
සිතුවිලි යහනේ නොනිදා සැතපී
සිහිනෙන් ඇවිදින් මා හමුවන්නට
ඔබට කලෙමි ආයාචනා
එවන් රැයේ මගෙ පැලේ තනිවී
ඔබ ගැන සිතමින් නොනිදා සිටිමී
හැබැහින් ඇවිදින් මා හමුවන්නට
ඔබට කලෙමි ආරාධනා
මා පෙර සසරේ ....
පෙර දවසක මා ....
මලක් කඩා මා දෝතට දුන්නා
ඒ මල පුදාලා මොනවද පැතුවේ
මේ සසරේ මෙන් මතු සසරේදිත්
ඔබ මට හමුවිය යුතුයි කියා
මා පෙර සසරේ ....
පෙර දවසක මා ....Frequently Asked Questions
Who sang Ma Pera Sasare Pathu Pathum?
Anjalin Gunathilaka performed Ma Pera Sasare Pathu Pathum. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ma Pera Sasare Pathu Pathum complete lyrics?
You can find the complete Ma Pera Sasare Pathu Pathum lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ma Pera Sasare Pathu Pathum?
Ma Pera Sasare Pathu Pathum has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මා පෙර සසරේ පැතූ පැතුම් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මා පෙර සසරේ පැතූ පැතුම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ma Pera Sasare Pathu Pathum" or discuss the lyrics with other music lovers.
More from Anjalin Gunathilaka
- Aayamma Kothana Giya Lyrics15 views
- Adarawanthayeki Lyrics6 views
- Adarayen Wen Weela Lyrics9 views
- Ale Mihira Penna Lyrics15 views
- Aluth Irak Aluth Sandak Lyrics6 views
- Ananga Ran Hee Lyrics9 views
- Dase Mage Sathapena Lyrics6 views
- Denna Priye Dathata Oya Datha Lyrics5 views
- Denuwan Bigun Lyrics6 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Gimhane Hada Lyrics10 views
- Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics8 views
- Honda Siriyawayi Lyrics9 views
- Kawada Ho Sasara Kathara Lyrics3 views
- Mal Hina Naganna Lyrics6 views
- Mee Pirunu Suwanda Mal Wane Lyrics50 views
- Miyuru Pem Madirawe Lyrics11 views
- Okada Wela Sitha Lyrics8 views
- Pemwathiyanne Pemwathiyanne Lyrics8 views
- Preme Deepashika Lyrics3 views
- Ran Pokunata Lyrics11 views
- Rayaka Andura Duru Wela Lyrics16 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Situ Madure Ho Lyrics6 views
- Sudu Pata Meedum Galala Lyrics17 views
- Sulang Kurullo Lyrics3 views
- Susudu Ralle Walle Perali Lyrics7 views
- View All Songs65 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views