Song Details: Singer & Composer Information
Ma Prarthana Aasawo Lyrics in Sinhala (මා ප‍්‍රාර්ථනා ආසාවෝ ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala, written by Dharmasiri Gamage and composed by Premasiri Kemadasa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma Prarthana Aasawo
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Ma Prarthana Aasawo Lyrics

(Maa praarthanaa aasavo
Aaraadhanaa asunaado
Pera aathmaye pathuvaado
Me aathmaye hamuvedo...//)

Dili dili dilisee nuraa kan dile
Sali sali sali detholee sinaakan sale
Randi randi randi turulee velee pem bande
Bandi bandi bandi vasemee sadakal priye
Manahaaree vanarekhaa yaaye paave
Madhuloolee bingu raalee pem gee raave

Maa praarthanaa aasavo….//

Pena rali rali vihidee pathum saagare
Diya suli suli karakee hanguum yaa kere
Rasa situvili athare supem maavathe
Oba athagena gevamee yovun jeevithe
Rasakaamee anuraagee vu pem loke
Madhuraavee oba maage me sansaare

Maa praarthanaa aasavo….//
(Me aathmaye hamuvedo...///)

මා ප‍්‍රාර්ථනා ආසාවෝ ගී පද

(මා ප‍්‍රාර්ථනා ආසාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවේදෝ...//)

දිලි දිලි දිලි දිලිසී නුරා කැන් දිලේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ
බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප‍්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවේ
මධුලෝලී බිඟු රෑලේ පෙම් ගී රාවේ

මා ප‍්‍රාර්ථනා ආසාවෝ….//

පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ
රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ

මා ප‍්‍රාර්ථනා ආසාවෝ….//
(මේ ආත්මයේ හමුවේදෝ...///)

Frequently Asked Questions

Who sang Ma Prarthana Aasawo?

Anjalin Gunathilaka performed Ma Prarthana Aasawo. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ma Prarthana Aasawo lyrics?

The lyrics for Ma Prarthana Aasawo were written by Dharmasiri Gamage. Dharmasiri Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ma Prarthana Aasawo?

Premasiri Kemadasa composed the music for Ma Prarthana Aasawo. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ma Prarthana Aasawo complete lyrics?

You can find the complete Ma Prarthana Aasawo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma Prarthana Aasawo?

Ma Prarthana Aasawo has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා ප‍්‍රාර්ථනා ආසාවෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා ප‍්‍රාර්ථනා ආසාවෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma Prarthana Aasawo LyricsMa Prarthana Aasawo Song LyricsMa Prarthana Aasawo Lyrics Englishමා ප‍්‍රාර්ථනා ආසාවෝ Lyricsමා ප‍්‍රාර්ථනා ආසාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Ma Prarthana Aasawo" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ma Prarthana Aasawo" by Anjalin Gunathilaka

Song Video