Apa Koheda Me Yanne Lyrics by Jayalath ManorathneRodni WarnakulaStage Drama Songs
Apa Koheda Me Yanne (අප කොහේද මේ යන්නේ) is a Sinhala song sung by Jayalath Manorathne, Rodni Warnakula, and Stage Drama Songs. This page presents the Apa Koheda Me Yanne lyrics in Sinhala script (අප කොහේද මේ යන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Apa Koheda Me Yanne |
|---|---|
| SINGER | Jayalath Manorathne, Rodni Warnakula, Stage Drama Songs |
| VIEWS | 25 |
| UPDATED |
Apa Koheda Me Yanne Lyrics
Aa... Aa...
Apa koheda me yanne
Rata koheda me yanne
Kothana thibena varadakdo
Kawada wunu varadakdo
Kawada kothanaka kawuru karapu varadakdo...
Aa... Aa...
Mulu lowatama adaraya karannata
Haki minisun bihivana mathu dawaseka
Obath sinasee... mamath sinasee...
Lowama hinawena e dawase...
"Mulu lowa obata kiyayi melesin"
"Mama aa...dareyi"...අප කොහේද මේ යන්නේ ගී පද
ආ… ආ…//
අප කොහේද මේ යන්නේ
රට කොහේද මේ යන්නේ
කොතැන තිබෙන වරදක්දෝ
කවදා වුනු වරදක්දෝ
කවදා කොතැනක කවුරු කරපු වරදක්දෝ…
ආ... ආ...//
මුලු ලොවටම ආදරය කරන්නට
හැකි මිනිසුන් බිහිවන මතු දවසක
ඔබත් සිනාසී…මමත් සිනාසී…
ලොවම හිනාවෙන ඒ දවසේ...
“මුලු ලොව ඔබට කියයි මෙලෙසින්”
“මම ආ..දරෙයි”…//
Related Songs and Tags
Apa Koheda Me Yanne LyricsApa Koheda Me Yanne Lyrics Englishඅප කොහේද මේ යන්නේඅප කොහේද මේ යන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayalath Manorathne SongsJayalath Manorathne LyricsManorathne Lyrics