Kuweniye Ma Lyrics by Charitha AttalageDinupa KodagodaRidma Weerawardena
Kuweniye Ma (කුවේණියේ මා) is a Sinhala song sung by Charitha Attalage, Dinupa Kodagoda, and Ridma Weerawardena. This page presents the Kuweniye Ma lyrics in Sinhala script (කුවේණියේ මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kuweniye Ma |
|---|---|
| SINGER | Charitha Attalage, Dinupa Kodagoda, Ridma Weerawardena |
| VIEWS | 383 |
| UPDATED |
Kuweniye Ma Lyrics
Kuveniye ma…
Kuveniye mama
Tammenna enawa
Rubariye ma…
Rubariye mama
Aale soya enawa…
Saluwa aran geta
Palayang kumariya
Nawaka nagi maru
Enawa kumariya…
Kuveniye ma…
Viyu saluwa noma harayan kuweniye
Lata ratin dos pawarei kuweniye
Kiliti depa mada tawarai kuweniye
Vessa vati teta tawarei kuweniye…
Diri dun nube aale nisa
Boho vipatak wena
Novadin sada…
Matu bhawaye ma hamuwana tura…
Aale paseka la hidimi mema…
Saluwa aran geta
Palayang kumariya
Nawaka nagi maru
Enawa kumariya…
Kuveniye ma…
Diri dun nube…කුවේණියේ මා ගී පද
කුවේණියේ මා…
කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා…
රූබරියේ මම
ආලේ සොයා එනවා…
සලුව අරන් ගෙට
පලයං කුමරිය
නැවක නැගී මරු
එනවා කුමරිය.....
කුවේණියේ මා…
ව්යූ සලුව නොම හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ…
දිරි දුන් නුබේ ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා…
මතු භවයේ මා හමුවන තුරා…
ආලේ පසෙක ලා හිදිමී මෙමා…
සලුව අරන් ගෙට
පලයං කුමරිය
නැවක නැගී මරු
එනවා කුමරිය.....
කුවේණියේ මා…
දිරි දුන් නුබේ…
Performances of Kuweniye Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Kuweniye Ma” on YouTube.
Cover Versions · 7
▶CoverKUWENIYE MA Lo-Fi MIX / Ridma Weerawardena / CHALI BEATSCHALI BEATS
▶CoverKuweniye Ma (කුවේණියේ මා) Cover | Ridma WeerawardenaC MINOR MUSIC
▶Coverකුවේණියේ මා | kuweniye ma Dance Cover |Shashi H FernandoShashi H Fernando
▶CoverKuweniye Ma (කුවේණියේ මා)Rock Cover By| HASHLYHASHLY MUSIC
▶Coverකුවේණියේ මා (Kuweniye ma) Dance Act | Narthanaa 2018 | Hansani Dancing AcademyHansani Dancing Academy
▶Coverකුවේණියේ මා / KUWENIYE MA (KF Video)KF video
▶Coverකුවේණියේ මා ( Kuweniye ma ) Sakvithi sayakkaraSakvithi Sayakkara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kuweniye Ma LyricsKuweniye Ma Lyrics Englishකුවේණියේ මාකුවේණියේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationCharitha Attalage SongsCharitha Attalage LyricsAttalage Lyrics