Adanne Ai Sudu Manike Kiyanna Pana Mage
Adanne Ai Sudu Manike Kiyanna Pana Mage Lyrics
Adanne ai sudu manike kiyanne pana mage
Helanne ai kandulali adara nilmini daase
Adanne ai sudu manike kiyanne pana mage
Oyawa jeewithaye mata hamuwunu mul dawase
Sinave daase ahinsaka adarayai thibune
Kiyapu mihiri katha thawamath ahenawa wagei
Priyawi raka gannam hada balakotuwehi mage
Parada wenna idak na api dennange preme
Dinanne yana yana thena oba hindai ma loke
Adanne ai sudu manike kiyanne pana mage
Manike suwada malai pipi badhaka katu akule
Sitinna dothin e mala nelana thuru manike
Dilenne eka tharuwai sanda watakara pem loke
Sanda manikei mama tharuwai payana nil ahase
(Adanne ai sudu manike kiyanne pana mage
Helanne ai kandulali adara nilmini daase...//)
Adanne ai sudu manike kiyanne pana mageඅඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ ගී පද
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුනේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගෙයි
ප්‍රියාවි රැක ගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ
(අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ...//)
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේFrequently Asked Questions
Who sang Adanne Ai Sudu Manike Kiyanna Pana Mage?
H R Jothipala performed Adanne Ai Sudu Manike Kiyanna Pana Mage. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Adanne Ai Sudu Manike Kiyanna Pana Mage complete lyrics?
You can find the complete Adanne Ai Sudu Manike Kiyanna Pana Mage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Adanne Ai Sudu Manike Kiyanna Pana Mage?
Adanne Ai Sudu Manike Kiyanna Pana Mage has been viewed 18 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Adanne Ai Sudu Manike Kiyanna Pana Mage" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views