Nil Ahase Umathu Wala
Nil Ahase Umathu Wala Lyrics
(Nil ahase umathu wala
Golu vi dukse pawenawa
Gimihane hiru negala
Pipunu kusumipeti parawenawa......//)
Thana palase pini kadulu sala
Lowata viyo duka pathala kala
Obage adara madu geethe
Venada men sawanata naese
Ai me mihikatha walapenne......
Nil ahase umathu wala...
Eda pipunu mal hiru eliye
Ada nopipe mage surathaliye
Yauvanaye ran thiraya ira
Ai me sithuwama oba aende
Eya nae kadulen sedenne.....
Nil ahase umathu wala...///නිල් අහසේ උමතු වලා ගී පද
(නිල් අහසේ උමතු වලා
ගොලු වි දුක්සේ පාවෙනවා
ගිමිහානේ හිරු නැගලා
පිපුනු කුසුමිපෙති පරවෙනවා......//)
තන පලසේ පිනි කදුලු සලා
ලොවට වියෝ දුක පතල කලා
ඔබගේ ආදර මදු ගීතේ
වෙනදා මෙන් සවනට නෑසේ
ඇයි මේ මිහිකත වැලපෙන්නේ......
නිල් අහසේ උමතු වලා...
එදා පිපුනු මල් හිරු එලියේ
අද නොපිපේ මගෙ සුරතලියේ
යෞවනයේ රන් තිරය ඉරා
ඇයි මේ සිතුවම ඔබ ඇන්දේ
එය නෑ කදුලෙන් සේදෙන්නේ.....
නිල් අහසේ උමතු වලා...///
Frequently Asked Questions
Who sang Nil Ahase Umathu Wala?
H R Jothipala performed Nil Ahase Umathu Wala. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Nil Ahase Umathu Wala complete lyrics?
You can find the complete Nil Ahase Umathu Wala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nil Ahase Umathu Wala?
Nil Ahase Umathu Wala has been viewed 17 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නිල් අහසේ උමතු වලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නිල් අහසේ උමතු වලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nil Ahase Umathu Wala" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views