Ra Heene Awada
Song Details: Singer & Composer Information
Ra Heene Awada Lyrics in Sinhala (රෑ හීනේ ආවද ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ra Heene Awada
🎤 SINGER
👁️ VIEWS
6
Ra Heene Awada Lyrics
(Raa heene aavada maa sobani
Ae vedo maage priya bhaariya)..//
Ara amma appa kawuruth naththe
Danno danne gammaane
Raa heene aavada...
Paawada dammaala malmaala ellaala
Bendala gedi thorana
Naedaeyo gennaala gammaane hollaala
Raekala kula siritha
Naekatha apa hata enne kohendo none
Sugatha asu baendi assa karatten naene
Maa ena maawatha vehi vehi ena
Baalaviye baendi pem rasa vikasitha
Raa heene aavada...
Raa maeda yamu none pem leele pennala ratata nokiyaama
Adata duk shoka lanweela unnaama nomatha duk shoka
Thibena thuru pana ranna hithenne naene
Ekama vahalaka inna hithapan naene
Me atha me hitha pana thibena thuru
Paeva sene vetha dennama lanwee
Raa heene aavada...//
Ara amma appa kawuruth naththe
Danno danne gammaane
Raa heene aavada...
Ae vedo maage priya bhaariya..///රෑ හීනේ ආවද ගී පද
(රෑ හීනේ ආවද මා සොබනි
ඈ වේදෝ මාගේ ප්‍රියා භාරියා)..//
අර අම්මා අප්පා කවුරුත් නැත්තේ
දන්නෝ දන්නේ ගම්මානේ
රෑ හීනේ ආවද...
පාවඩ දම්මාලා මල්මාලා එල්ලාලා
බැඳලා ගෙඩි තොරණ
නෑදෑයෝ ගෙන්නාලා ගම්මානේ හොල්ලාලා
රැකලා කුල සිරිත
නැකත අප හට එන්නෙ කොහෙන්දෝ නෝනේ
සුගත අසු බැඳි අස්ස කරත්තෙන් නැනේ
මා එන මාවත වැහි වැහී එන
බාලවියේ බැඳි පෙම් රස විකසිත
රෑ හීනේ ආවද...
රෑ මැද යමු නෝනේ පෙම් ලීලේ පෙන්නාලා රටට නොකියාම
අදාට දුක් ශෝක ලංවීලා උන්නාම නොමැත දුක ශෝක
තිබෙන තුරු පණ රන්න හිතෙන්නේ නෑනේ
එකම වහලක ඉන්න හිතාපන් නෑනේ
මේ අත මේ හිත පණ තිබෙනා තුරු
පෑව සෙනේ වෙත දෙන්නම් ලංවී
රෑ හීනේ ආවද...//
අර අම්මා අප්පා කවුරුත් නැත්තේ
දන්නෝ දන්නේ ගම්මානේ
රෑ හීනේ ආවද...
ඈ වේදෝ මාගේ ප්‍රියා භාරියා..///Frequently Asked Questions
Who sang Ra Heene Awada?
H R Jothipala performed Ra Heene Awada. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ra Heene Awada complete lyrics?
You can find the complete Ra Heene Awada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ra Heene Awada?
Ra Heene Awada has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රෑ හීනේ ආවද ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රෑ හීනේ ආවද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ra Heene Awada LyricsRa Heene Awada Song LyricsRa Heene Awada Lyrics Englishරෑ හීනේ ආවද Lyricsරෑ හීනේ ආවද ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Ra Heene Awada" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views