Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. H R Jothipala
  3. Duppath Pohosath Lyrics

Duppath Pohosath

H R Jothipala
Song Details: Singer & Composer Information
Duppath Pohosath Lyrics in Sinhala (දුප්පත් පොහොසත් ගී පද) and English by H R Jothipala. This page includes the Sinhala lyrics and English transliteration.
🎵 SONG
Duppath Pohosath
🎤 SINGER
H R Jothipala
👁️ VIEWS
19

Duppath Pohosath Lyrics

duppath pohosath dekak one nae 
bhoomiya matha lokee me ranga bhoomiya matha lokee
ganga ela dola simbarundu gal para galanne monawata 
duk peeda da bindu nangwana me apage pipaseta 
sampath binda dhanapathiya sethapena kala mahaa mandeeree 
kanna bonna naethi asarana dugiya badaginne paare 
duppath pohosath dekak one nae 
bhoomiya matha lokee me ranga bhoomiya matha lokee

sewana denna suwasay gas kolan sadewi
pihita wenna ahase devi kenek sitivi 
andakara nam ranwan e pahan dilewi 
dukin inna miniha veeriyen hinawi 
aththa sadakal pawathinawamai naeha pitu paa yanne 
me basa iranam mithure apa hata naeha naeha waradinne

duppath pohosath dekak one nae 
bhoomiya matha lokee me ranga bhoomiya matha lokee

wasthu athi prabhunta denna sitha nodenne 
beda dena me apata denna naeha labenne 
aaradhanawan naethi namuth dewinda 
sadaren wadinne upan kala bilinda
andanna duk weyi inpashu latha weyi e karumayen nowe 
lowa savu sampath kenekuta pamanak dewiyan deela nowe

duppath pohosath dekak one nae 
bhoomiya matha lokee me ranga bhoomiya matha lokee

දුප්පත් පොහොසත් ගී පද

දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ 
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ
ගංගා ඇළ දොළ සිඹරුඳු ගල් පර ගලන්නෙ මොනවාට 
දුක් පීඩා දා බිඳු නංවන මේ අපගේ පිපාසෙට 
සම්පත් බිඳ ධනපතියා සැතපෙන කල මහා මන්දීරේ 
කන්න බොන්න නැති අසරණ දුගියා බඩගින්නේ පාරේ 
දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ 
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ

සෙවණ දෙන්න සුවසේ ගස් කොලන් සැදේවී
පිහිට වෙන්න අහසේ දෙවි කෙනෙක් සිටීවි 
අන්දකාර නම් රන්වන් ඒ පහන් දිලේවි 
දුකින් ඉන්න මිනිහා වීරියෙන් හිනාවී 
ඇත්ත සදාකල් පවතිනවාමයි නැහැ පිටු පා යන්නේ 
මේ බස ඉරණම් මිතුරේ අප හට නැහැ නැහැ වරදින්නේ          

දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ 
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ

වස්තු ඇති ප්‍රභුන්ටා දෙන්න සිත නොදෙන්නේ 
බෙදා දෙන මේ අපටා දෙන්න නැහැ ලැබෙන්නේ  
ආරාධනාවන් නැති නමුත් දෙවින්දා 
සාදරෙන් වඩින්නේ උපන් කල බිළින්දා
අඬන්න දුක් වෙයි ඉන්පසු ලත වෙයි ඒ කරුමයෙන් නොවේ 
ලොව සවු සම්පත් කෙනෙකුට පමණක් දෙවියන් දීලා නොවේ

දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ 
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ

Frequently Asked Questions

Who sang Duppath Pohosath?

H R Jothipala performed Duppath Pohosath. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Duppath Pohosath lyrics?

You can find the Duppath Pohosath lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Duppath Pohosath?

Duppath Pohosath has been viewed 19 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දුප්පත් පොහොසත් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දුප්පත් පොහොසත් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Duppath Pohosath LyricsDuppath Pohosath Song LyricsDuppath Pohosath Lyrics Englishදුප්පත් පොහොසත් Lyricsදුප්පත් පොහොසත් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
ShareShare "Duppath Pohosath" by H R Jothipala

Song Video

More from H R Jothipala

  • Ale Mihira Penna Lyrics22 views
  • Ashawe Ashawe Paaya Lyrics17 views
  • Chin Chin Nona Lyrics17 views
  • Daesehi Kandulu Meuwe Lyrics14 views
  • Dase Wiman Dorin Lyrics15 views
  • Dekkothin Dasin Lyrics29 views
  • Denuwan Bigun Lyrics12 views
  • Hada Pura Rasa Nura Lyrics12 views
  • Hada Santhane Lyrics10 views
  • Idda Mal Kathawe Lyrics18 views
  • Jara Mara Asse Lyrics11 views
  • Me Ahalla Lyrics24 views
  • Muni Pada Piyum Babalana Lyrics11 views
  • Nil Ahase Umathu Wala Lyrics32 views
  • Onna Babo Billa Lyrics8 views
  • Pandam Alla Lyrics38 views
  • Piliganna Mama Lyrics15 views
  • Ra Heene Awada Lyrics20 views
  • Rajakam Keruwath Lyrics7 views
  • Ran Pokunata Lyrics16 views
  • Rani Ruchirani Lyrics7 views
  • Ranwan Sina Pe Lyrics15 views
  • Run Run Run Ranganne Lyrics11 views
  • Sagarayaki Adare Lyrics3 views
  • Senehasa Pawa Lyrics16 views
  • Sihina Vile Nilupuli Lyrics14 views
  • Sugatha Lona Sambuddha Raja Lyrics126 views
  • Thunlo Budun Wani Amma Lyrics9 views
  • Watapita Balan Inna Lyrics9 views
  • View All Songs304 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    809 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    146 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    108 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    105 views
  • Chuttak Chuttak LyricsYohani
    70 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    65 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    59 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    56 views
  • Himaleta Wada Usai LyricsJude Rogans
    51 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    48 views