Thunlo Budun Wani Amma
Thunlo Budun Wani Amma Lyrics
(Thun lo budun veni amma
Vandimuva dotha mudun namima)...///
Ho..ho..ho...
Bosathano maha chanda muhude
Nevu negila giye e purane
Nevu bindi reeka maha bosathano
Ho..mavi kare nanva pihina giyane
Pav ne sirasa polo randa
Mavge pada kamal venda
(Thunlo budun veni amma
Vandimuva dotha mudun namma)..///
Ho..ho...ho..
Vankagiriye eda manthri devi
Du puta koido soyamin handavi
Edara dan dunna thavusa kiyavi
Ho sadhu sadhu kiya a pudavi
Maithri budun nemada nimima
Sasare niwan dakin amma
(Thunlo budun veni amma
Vandimuva dotha mudun namma)..///තුන්ලෝ බුදුන් වැනි අම්මා ගී පද
(තුන් ලෝ බුදුන් වැනි අම්මා
වඳිමුව දෝත මුදුන් නමිමා)...///
හෝ..හෝ..හෝ...
බෝසතාණෝ මහා චන්ඩ මුහුදේ
නැව් නැගීලා ගියේ ඒ පුරාණේ
නැව් බිඳී රෑක මහ බෝසතාණෝ
හෝ..මවි කරේ නංවා පිහිනා ගියානේ
පව් නෑ සිරස පොලෝ රන්දා
මව්ගේ පාද කමල් වැන්දා
(තුන්ලෝ බුදුන් වැනි අම්මා
වඳිමුව දෝත මුදුන් නම්මා)..///
හෝ..හෝ...හෝ..
වංකගිරියෙ එදා මන්ත්‍රී දේවි
දූ පුතා කොයිදෝ සොයමින් හඬාවී
එදරැ දන් දුන්න තවුසා කියාවි
හෝ සාධු සාධු කියා ඈ පුදාවී
මෛත්‍රී බුදුන් නැමද නිමිමා
සසරේ නිවන් දකින් අම්මා
(තුන්ලෝ බුදුන් වැනි අම්මා
වඳිමුව දෝත මුදුන් නම්මා)../// Frequently Asked Questions
Who sang Thunlo Budun Wani Amma?
H R Jothipala performed Thunlo Budun Wani Amma. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Thunlo Budun Wani Amma lyrics?
The lyrics for Thunlo Budun Wani Amma were written by Ajantha Ranasinghe. Ajantha Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Thunlo Budun Wani Amma complete lyrics?
You can find the complete Thunlo Budun Wani Amma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Thunlo Budun Wani Amma?
Thunlo Budun Wani Amma has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ තුන්ලෝ බුදුන් වැනි අම්මා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ තුන්ලෝ බුදුන් වැනි අම්මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Thunlo Budun Wani Amma" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views