Onna Babo Billa Lyrics in Sinhala (ඔන්න බබො බිල්ලා ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Onna Babo Billa is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Onna Babo Billa |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 18 |
| UPDATED |
Onna babo billa...
(Onna babo billa api alla ganimu hollala
Yannanodi duwala api alla ganimu hollala...//)
Banda neka muhunu .....
Banda neka muhunu galavevi aththa idiriye
Banda yaksha munu hanganna beriya me lowe
Onna babo billa api alla ganimu hollala
Yannanodi duwala api alla ganimu hollala...
Yukti dharmatave...
Me lowe me lowe me lowe lowe lowe
(Yukti dharmatave tani shakti balaya ve lowe...//)
Yukti dharmatave...
Yukti dharmatave vanchava boruwa raja nowe
Onna babo billa api alla ganimu hollala
Yannanodi duwala api alla ganimu hollala...
Aththata atha deela...
Aththata atha deela paya denna boreva dutu thane
Aththata atha deela...
Aththata atha deela pennanna yuktiye bale
Onna babo billa api alla ganimu hollala
Yannanodi duwala api alla ganimu hollala...
Onna babo billa....ඔන්න බබො බිල්ලා...
(ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා...//)
බැන්ද නේක මුහුනු .....
බැන්ද නේක මුහුනු ගැලවේවි ඇත්ත ඉදිරියේ
බැන්ද යක්ෂ මූණු හංගන්න බැරිය මේ ලොවේ
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා...
යුක්ති ධර්මතාවේ...
මේ ලොවේ මේ ලොවේ මේ ලොවේ ලොවේ ලොවේ
(යුක්ති ධර්මතාවේ තනි ශක්ති බලය වේ ලොවෙ...//)
යුක්ති ධර්මතාවේ...
යුක්ති ධර්මතාවේ වංචාව බොරුව රජ නොවේ
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා...
ඇත්තට අත දීලා...
ඇත්තට අත දීලා පය දෙන්න බොරැව දුටු තැනේ
ඇත්තට අත දීලා...
ඇත්තට අත දීලා පෙන්නන්න යුක්තියේ බලේ
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා...
ඔන්න බබො බිල්ලා....