Hada Santhane Lyrics in Sinhala (හද සන්තානේ ගී පද) and English by HR Jothipala and Sujatha Aththnayake. This page includes the Sinhala lyrics and English transliteration. Hada Santhane is a Sinhala song performed by HR Jothipala and Sujatha Aththnayake. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hada Santhane |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| VIEWS | 16 |
| UPDATED |
Hada santhane athi santhose
Nilupul daasin uthura galai
Kisiyam daaka noma vindaa vu
Supasan pemen sitha maa velai
Haguman raena vihaguns sema
Rav pilirav de manmath karai
Mulu thun vele mage aaharei
Oba me paana paramadarei
Paluva thaapaya pannaalaa
Lengathu bhaavaya pennalaa
Maa hadunagena langveelaa
Haa oba min mathu maa sathui
Rasa madhu paanaya kalathaalaa
Divi kusalaanaya puravaalaa
Surathata mage piliganvaalaa
Aa oba min mathu maa sathui
Hada santhane....
(Piya maninaa bima palasa men
Hisa ihalin udu viyana men
Mama imi vil thale ivura men
Maa oba oba maa santhakai...//)
Haguman raena....
Hada santhane....හද සන්තානේ ඇති සන්තෝසේ
නිලුපුල් දෑසින් උතුරා ගලයි
කිසියම් දාක නොම වින්දා වූ
සුපසන් පෙු්මෙන් සිත මා වෙලයි
හැඟුමන් රෑන විහඟුන් සේම
රැව් පිළිරැව් දේ මන්මත් කරයි
මුළු තුන් වේලේ මගෙ ආහාරේ
ඔබ මේ පාන පරමාදරෙයි
පාළුව තාපය පන්නාලා
ලෙන්ගතු භාවය පෙන්නාලා
මා හඳුනාගෙන ලංවීලා
හා ඔබ මින් මතු මා සතුයි
රස මධු පානය කලතාලා
දිවි කුසලානය පුරවාලා
සුරතට මගෙ පිළිගන්වාලා
ආ ඔබ මින් මතු මා සතුයි
හද සන්තානේ....
(පිය මනිනා බිම පළස මෙන්
හිස ඉහළින් උඩු වියන මෙන්
මම ඉමි විල් තලේ ඉවුර මෙන්
මා ඔබ ඔබ මා සන්තකයි...//)
හැඟුමන් රෑන....
හද සන්තානේ....