Chitrapataya: Sumithuro (1983)
Ho...ho..aa...aa....
(Run run run ragnanne
Bambare walle ape pinath pedila
Ihe malath pedila....///)
(Ayi hangenne yalu
Mangalle lanwelu
Sikura raja wi inne...//)
Ho...ho...
Kohendo genalla
Upan wasana
Run run run ragnanne....
(Ran wan pem ru aetha
Dan dan lanwe maetha
Lathawi inne mando...//)
Ho...ho....
Thaewenno dinanno
Ape jeewithe....
Run run run ragnanne...//චිත්‍රපටය : සුමිතුරෝ (1983)
හෝ...හෝ..ආ...ආ....
(රුන් රුන් රුන් රඟන්නේ
බඹරේ වැල්ලේ අපේ පිනත් පෑදිලා
ඉහේ මලත් පීදිලා....///)
(ඇයි හැංගෙන්නේ යාළු
මංගල්ලේ ලංවේලු
සිකුරා රජ වී ඉන්නේ...//)
හෝ...හෝ...
කොහෙන්දෝ ගෙනල්ලා
උපන් වාසනා
රුන් රුන් රුන් රඟන්නේ....
(රන් වන් පෙම් රූ ඈත
දැන් දැන් ලංවේ මෑත
ලතවී ඉන්නේ මංදෝ...//)
හෝ...හෝ....
තැවෙන්නෝ දිනන්නෝ
අපේ ජීවිතේ....
රුන් රුන් රුන් රඟන්නේ...//H R Jothipala performed Run Run Run Ranganne. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Run Run Run Ranganne lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Run Run Run Ranganne has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ රුන් රුන් රුන් රඟන්නේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Run Run Run Ranganne" or discuss the lyrics with other music lovers.