Sugatha Lona Sambuddha Raja
Sugatha Lona Sambuddha Raja Lyrics
Sugata lona sambuddha raja
Sugata lona sambuddha raja
Shri pada padme pudanemi di bhakti puja
Di bhakti puja
Sugata lona sambuddha raja….
Bhava rogeta osuwak soyanana niya
Raja sampata herada nikmi giya
Bhava rogeta osuwak soyanana niya
Raja sampata herada nikmi giya
Parami dam pura -ghora marasen nasa
Bodhi mule vesange budu wu niya….
Sugata lona….
Tun lokema pibidi aloka di
Suddhodana putu dam nayaka vi
Tun lokema pibidi aloka di
Suddhodana putu dam nayaka vi
Ahasa dedara giya polava gugura giya
Shakya raja me vesange budu wu niya….
Sugata lona….සුගත ලෝනා සම්බුද්ධ රාජා ගී පද
සුගත ලෝනා සම්බුද්ධ රාජා
සුගත ලෝනා සම්බුද්ධ රාජා
ශ්‍රී පද පද්මෙ පුදනෙමි දී භක්ති පූජා
දී භක්ති පූජා
සුගත ලෝනා සම්බුද්ධ රාජා….
භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා
භව රෝගෙට ඔසුවක් සොයනා නියා
රජ සම්පත හැරදා නික්මී ගියා
පාරමී දම් පුරා -ඝෝර මරසෙන් නසා
බෝධි මූලේ වෙසඟේ බුදු වූ නියා….
සුගත ලෝනා....
තුන් ලෝකෙම පිබිදී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී
තුන් ලෝකෙම පිබිදී ආලෝක දී
සුද්ධෝදන පුතු දම් නායක වී
අහස දෙදරා ගියා පොලව ගුගුරා ගියා
ශාක්‍ය රජ මේ වෙසඟේ බුදු වූ නියා….
සුගත ලෝනා....
Frequently Asked Questions
Who sang Sugatha Lona Sambuddha Raja?
H R Jothipala performed Sugatha Lona Sambuddha Raja. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sugatha Lona Sambuddha Raja complete lyrics?
You can find the complete Sugatha Lona Sambuddha Raja lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sugatha Lona Sambuddha Raja?
Sugatha Lona Sambuddha Raja has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුගත ලෝනා සම්බුද්ධ රාජා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුගත ලෝනා සම්බුද්ධ රාජා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sugatha Lona Sambuddha Raja" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views