Rajakam Keruwath

Song Details: Singer & Composer Information
Rajakam Keruwath Lyrics in Sinhala (රජකම් කෙරුවත් ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Rajakam Keruwath
🎤 SINGER
👁️ VIEWS
4

Rajakam Keruwath Lyrics

Chitrapataya: Ohoma Hondada (1970)

Rajakam keruwath kala kam palade
Anga le ruhire kaget wagire
(Me obata wage duka matada une...//)
(Me ware mage giya para umbe...//)
Me ware mage giya para umbe
Rajakam keruwath kala kam palade

Bari wenawa savibala yanawa dugiyaa asaranayaa we
Me thalena eka thaw thalana yaka
(Nothabami loke ma inna thura...//)

Rajakam keruwath kala kam palade......

Savibalaya nathe pirivara nomathe
Rajinda satanin parade
Hondahita loke jaya abhisheke
(Balloth nokana me salli nowe...//)

Rajakam keruwath kala kam palade......

රජකම් කෙරුවත් ගී පද

චිත්‍රපටය : ඔහොම හොඳද (1970)

රජකම් කෙරුවත් කළ කම් පලදේ 
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ  
(මේ ඔබට වගේ දුක මටද උනේ...//)
(මේ වාරේ මගේ ගියපාර උඹේ...//)
මේ වාරේ මගේ ගියපාර උඹේ
රජකම් කෙරුවත් කළ කම් පලදේ  

බැරි වෙනවා සවිබල යනවා  දුගියා අසරණයා වේ 
මේ තැලෙන එකා තව තලන යකා 
(නොතබමි ලෝකේ මා ඉන්න තුරා...//) 

රජකම් කෙරුවත් කළ කම් පලදේ......

සවිබලය නැතේ පිරිවර නොමැතේ  
රජිඳා සටනින් පැරදේ 
හොඳ හිත ලෝකේ ජය අභිශේකේ 
(බල්ලොත් නොකනා මේ සල්ලි නොවේ...//) 

රජකම් කෙරුවත් කළ කම් පලදේ......

Frequently Asked Questions

Who sang Rajakam Keruwath?

H R Jothipala performed Rajakam Keruwath. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Rajakam Keruwath complete lyrics?

You can find the complete Rajakam Keruwath lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Rajakam Keruwath?

Rajakam Keruwath has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රජකම් කෙරුවත් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රජකම් කෙරුවත් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Rajakam Keruwath LyricsRajakam Keruwath Song LyricsRajakam Keruwath Lyrics Englishරජකම් කෙරුවත් Lyricsරජකම් කෙරුවත් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Rajakam Keruwath" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Rajakam Keruwath" by H R Jothipala

Song Video