Idda Mal Kathawe
Idda Mal Kathawe Lyrics
Idda mal katawe
Idda mal katawe
Kumari raththaran kumari
Man wagedeo
E oyadeo
Ma eyadeo
Oba mata dolos mahe pahane aaloke
Disna dewa in ape me punchi loke
Idda mal katawe
Kumari raththaran kumari
Adare gammane kanduyaye bihiwela
Hiru dewayo sanda dewayo payala
Hiru dewayo sanda dewayo payala
Apa gena gahe wele ale dole dan
Asuneda heen sare
Mumunana kathandare
Idda mal katawe
Kumari raththaran kumari
Man wage deo
E oya deo
Idda mal katawe
Kumari raththaran kumari
Kan peti arungalen sarasawana
Kan peti arungalen sarasawana
Atha kara rane ruwen hada kara
Subha nakathin - ma ennam
E dinaye... surathal sina
Mata dewi... subha wasana
Idda mal katawe
Kumari raththaran kumari
Man wage deo
E oya deo
Oba mata dolos mahe pahane aaloke
Disna dewa in ape me punchi loke
Idda mal katawe
Kumari raththaran kumari
Man wage deo
E oya deo
Oba mata dolos mahe pahane aaloke
Disna dewa in ape me punchi lokeඉද්ද මල් කතාවේ ගී පද
ඉද්ද මල් කතාවේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේදෝ
ඒ ඔයාදෝ
මා එයාදෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
ආදරේ ගම්මානෙ කඳුයායෙ බිහිවෙලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා
අප ගැන ගහේ වැලේ ඇළේ දොළේ දැන්
ඇසුණෙද හීන් සැරේ
මුමුණන කතන්දරේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
කන් පෙති අරුංගලෙන් සරසවනා
කන් පෙති අරුංගලෙන් සරසවනා
අත කර රණේ රුවෙන් හැඩ කර
සුභ නැකතින් - මා එන්නෙම්
ඒ දිනයේ... සුරතල් සිනා
මට දේවි... සුභ වාසනා
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරන් කුමාරී
මං වගේ දෝ
ඒ ඔයා දෝ
ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ
දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේFrequently Asked Questions
Who sang Idda Mal Kathawe?
H R Jothipala performed Idda Mal Kathawe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Idda Mal Kathawe lyrics?
The lyrics for Idda Mal Kathawe were written by Ajantha Ranasinghe. Ajantha Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Idda Mal Kathawe?
Ernest Soyza composed the music for Idda Mal Kathawe. Ernest Soyza is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Idda Mal Kathawe complete lyrics?
You can find the complete Idda Mal Kathawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Idda Mal Kathawe?
Idda Mal Kathawe has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඉද්ද මල් කතාවේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඉද්ද මල් කතාවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Idda Mal Kathawe" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views