Dase Wiman Dorin

Song Details: Singer & Composer Information
Dase Wiman Dorin Lyrics in Sinhala (දෑසේ විමන් දොරින් ගී පද) and English by H R Jothipala, written by H R Jothipala and composed by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dase Wiman Dorin
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Dase Wiman Dorin Lyrics

Daase viman dorin
Sihina ruwan thiren
Nikmee golu basin
Parevee rajina lesin
Oba piyamba gosin…..

Paheya suwada athi
Sihin suwada pethi
Renu salena mudu
Pipunu malak bandu…..

Daase viman dorin…..

Obe saluwe vadee
Sihil sulan adee
Hemin sare ebee
Mage savan simbee…..

Daase viman…..

Mahada kutiya pura
Oba seri sara sara
Bedai miyuru nura
Idimi perum pura…..

Daase viman dorin…..

දෑසේ විමන් දොරින් ගී පද

දෑසේ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොළු බසින්
පරෙවී රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්…..

පැහැය සුවඳ ඇති
සිහින් සුවඳ පෙති
රේණු සැලෙන මුදු
පිපුණු මලක් බඳු…..

දෑසේ විමන් දොරින්…..

ඔබේ සළුවෙ වැදී
සිහිල් සුලන් ඇදී
හෙමින් සැරේ එබී
මගේ සවන් සිඹී…..

දෑසේ විමන්…..

මහද කුටිය පුරා
ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා
ඉඳිමි පෙරුම් පුරා…..

දෑසේ විමන් දොරින්…..

Frequently Asked Questions

Who sang Dase Wiman Dorin?

H R Jothipala performed Dase Wiman Dorin. H R Jothipala is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Dase Wiman Dorin lyrics?

The lyrics for Dase Wiman Dorin were written by H R Jothipala. H R Jothipala is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Dase Wiman Dorin?

H R Jothipala composed the music for Dase Wiman Dorin. H R Jothipala both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Dase Wiman Dorin complete lyrics?

You can find the complete Dase Wiman Dorin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dase Wiman Dorin?

Dase Wiman Dorin has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෑසේ විමන් දොරින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෑසේ විමන් දොරින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dase Wiman Dorin LyricsDase Wiman Dorin Song LyricsDase Wiman Dorin Lyrics Englishදෑසේ විමන් දොරින් Lyricsදෑසේ විමන් දොරින් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song LyricsH R Jothipala ComposerH R Jothipala Lyricist
Comments & Discussion

Share your thoughts about "Dase Wiman Dorin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Dase Wiman Dorin" by H R Jothipala

Song Video