Daesehi Kandulu Meuwe
Daesehi Kandulu Meuwe Lyrics
Daasehi kandulu maewuwaye
Muwage sinahawa maewuwaye
Eka waraki pem karanne
Me mulu jeewithe handanne
Hamuweela wenwa yanne
Hamuwayeda yali nodanne
Awasana theerane me
Ekayi jeewithe kiyanne
Kandulinma divi gewannayi
Api jeewithe upanne
E mihiri wedanawai
Me aadare kiyanne
Lowa pemwathun winaase
Me hadawathin handanne
Gal sith pawaa salanne
Mekayi aadare kiyanne
Daasehi kandulu maewuwaye....
Sanka thaewul sadenne
Me jeewithe nisado
Sanasum susum helanne
Me aadare nisado
Kaagendha kohoma kawadaa
Api aadare labanne
Daiwayata baara denne
Eya wisandheema ohu sathuyine
Daasehi kandulu maewuwaye....දෑසේහි කඳුලු මැවුවේ ගී පද
දෑසේහි කඳුලු මැවුවේ
මුවගේ සිනහව මැවුවේ
එක වරකි පෙම් කරන්නේ
මේ මුළු ජීවිතේ හඬන්නේ
හමුවීලා වෙන්ව යන්නේ
හමුවේද යලි නොදන්නේ
අවසාන තීරණේ මේ
ඒකයි ජීවිතේ කියන්නේ
කඳුළින්ම දිවි ගෙවන්නයි
අපි ජීවිතේ උපන්නේ
ඒ මිහිරි වේදනාවයි
මේ ආදරේ කියන්නේ
ලෝ පෙම්වතුන් විනාසේ
මේ හදවතින් හඬන්නේ
ගල් සිත් පවා සැලෙන්නේ
මේකයි ආදරේ කියන්නේ
දෑසේහි කඳුලු මැවුවේ....
සංකා තැවුල් සැදෙන්නේ
මේ ජීවිතේ නිසාදෝ
සැනසුම් සුසුම් හෙලන්නේ
මේ ආදරේ නිසාදෝ
කාගෙන්ද කොහොම කවදා
අපි ආදරේ ලබන්නේ
දෛවයට බාර දෙන්නේ
එය විසඳීම ඔහු සතුයිනේ
දෑසේහි කඳුලු මැවුවේ....Frequently Asked Questions
Who sang Daesehi Kandulu Meuwe?
H R Jothipala performed Daesehi Kandulu Meuwe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Daesehi Kandulu Meuwe lyrics?
The lyrics for Daesehi Kandulu Meuwe were written by Thissa Dias. Thissa Dias is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Daesehi Kandulu Meuwe complete lyrics?
You can find the complete Daesehi Kandulu Meuwe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Daesehi Kandulu Meuwe?
Daesehi Kandulu Meuwe has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දෑසේහි කඳුලු මැවුවේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දෑසේහි කඳුලු මැවුවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Daesehi Kandulu Meuwe" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views