Sihina Vile Nilupuli Lyrics in Sinhala (සිහින විලේ නිලුපුලී ගී පද) and English by HR Jothipala and Latha Walpola, written by Kularathna Ariyawansa and composed by Victor Rathnayake. This page includes the Sinhala lyrics and English transliteration. Sihina Vile Nilupuli is a Sinhala song performed by HR Jothipala and Latha Walpola with lyrics penned by Kularathna Ariyawansa and music composed by Victor Rathnayake. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sihina Vile Nilupuli |
|---|---|
| SINGER | HR Jothipala, Latha Walpola |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 19 |
| UPDATED |
Chitrapataya: Anupama (1978)
Sihina vile nilupuli pathum jalasaye
Oba kaa naminda pipune mal maanavikavi
Kakulu viye biliduni supem udanaye
Obe ruvayi pathanne maa jeevithe pura
Obada mage pahan tharuwa kohe sitada aave paaya
Gimana nivana aruna soyaa aavemi dura sasara seri sara
Dehana bidina ruvathi kakula obada mage paalu maavathe
Dehada pathana sevana soyaa aethata yamu sihina maaruthe
Sihina vile nilupuli pathum jalasaye
Oba kaa naminda pipune mal maanavikavi
Kakulu viye biliduni supem udanaye
Obe ruvayi pathanne maa jeevithe puraචිත්‍රපටය: අනූපමා (1978)
සිහින විලේ නිලුපුලී පැතුම් ජලාසයේ
ඔබ කා නමින්ද පිපුනේ මල් මානවිකාවී
කැකුළු වියේ බිලිදුනි සුපෙම් උදානයේ
ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා
ඔබද මගේ පහන් තරුව කොහේ සිටද ආවේ පායා
ගිමන නිවන අරුණ සොයා ආවෙමි දුර සසර සැරි සරා
දැහැන බිඳින රුවැති කැකුල ඔබද මගේ පාළු මාවතේ
දෙහද පතන සෙවන සොයා ඈතට යමු සිහින මාරුතේ
සිහින විලේ නිලුපුලී පැතුම් ජලාසයේ
ඔබ කා නමින්ද පිපුනේ මල් මානවිකාවී
කැකුළු වියේ බිලිදුනි සුපෙම් උදානයේ
ඔබේ රුවයි පතන්නේ මා ජීවිතේ පුරා