Muni Pada Piyum Babalana Lyrics in Sinhala (මුනි පාද පියුම් බබළන ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Muni Pada Piyum Babalana is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Muni Pada Piyum Babalana |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 16 |
| UPDATED |
(Muni paada piyum babalana ran samanaLa kande
Atha vaahana nangi sumana saman deva surinde...//)
(Eka mavage daruwan men mulu jaathiya vanda
Mav bhoomiya Lanka deranata sirikatha kenda…//)
Sivu deshaya saubhaagaya neka savsiri randa
Raka deva me dev surindu jaya dada banda…
Muni paada piyum.../
(Munidaanan paa pahanin pinwantha me bime
Pandahasak kal pavathin sambuddha saasane…//)
Bala mahimen sav sarana deva sada paa sene
Karunaavai karunaavai shri saman devane....
Muni paada piyum..../
(Karunaavai karunaavai shri saman devane....//)(මුනි පාද පියුම් බබළන රන් සමනළ කන්දේ
ඇත් වාහන නැඟි සුමන සමන් දේව සුරින්දේ...//)
(එක මවගේ දරුවන් මෙන් මුළු ජාතිය වන්දා
මව් භූමිය ලංකා දෙරණට සිරිකත කැන්දා…//)
සිව් දේශය සෞභාගය නෙක සව්සිරි රන්දා
රැක දේවා මේ දෙව් සුරිඳු ජය දද බන්දා…
මුනි පාද පියුම්.../
(මුනිදානන් පා පහසින් පින්වන්ත මේ බිමේ
පන්දහසක් කල් පවතින් සම්බුද්ධ සාසනේ…//)
බල මහිමෙන් සව් සරණ දෙවා සදා පා සෙනේ
කරුණාවයි කරුණාවයි ශ්‍රී සමන් දේවනේ....
මුනි පාද පියුම්..../
(කරුණාවයි කරුණාවයි ශ්‍රී සමන් දේවනේ....//)