Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. H R Jothipala
  3. Rani Ruchirani Lyrics

Rani Ruchirani

H R Jothipala
Song Details: Singer & Composer Information
Rani Ruchirani Lyrics in Sinhala (රානි රුචිරානි ගී පද) and English by H R Jothipala. This page includes the Sinhala lyrics and English transliteration.
🎵 SONG
Rani Ruchirani
🎤 SINGER
H R Jothipala
👁️ VIEWS
7

Rani Ruchirani Lyrics

Chitrapataya: Shanthee (1974)

(Rani Ruchirani pem lowe surangee ma)...//
Pun sanda eliye madhu senakeliyeye 
Yamu api piyanasala 
Rani Ruchirani pem lowe surangee ma

Nandana uyaneye nandana seveneye 
Seethala pini varusave 
Neth mini pahane mangala yahaneye 
Sisilasa mata danunave 
Obe pulul ura thale nidannata 
Awasara denu menevee

Rani Ruchirani pem lowe surangee ma

Sith sililare iwuru soyaala 
Adara ganga geluwave 
Ath yuga patala diya rela bindala 
Jeevana oru vedunave 
Atheetaye duk susum mekeva 
Heta nava hiru eliye

Rani Ruchirani pem lowe surangee ma

Anthima husmada gilihena mohotheda 
Oba ma langin hidi nam 
Inpasu ath bhavaye mama oba 
Enathuru e lowe sitinnam 
Pinwanthiyakake pemwatha wannata 
Matu da da vasanava

Saman piyalle ran oville 
Asi piya la nela wennam 
Kiyanna mihire obe pathum pem 
Sawan yoma mama innam 
An sepa pala netha mata oba nathi pema 
Rajinak vunath lowe

Rani Ruchirani pem lowe surangee ma

රානි රුචිරානි ගී පද

චිත්‍රපටය : ශාන්තී (1974)

(රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා)...//
පුන් සඳ එළියේ මධු සැණකෙළියේ 
යමු අපි පියාසලා   
රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා

නන්දන උයනේ නන්දන සෙවනේ 
සීතල පිනි වරුසාවේ 
නෙත් මිනි පහනේ මංගල යහනේ 
සිසිලස මට දැනුනාවේ 
ඔබේ පුළුල් උර තලේ නිදන්නට 
අවසර දෙනු මැනවී 

රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා

සිත් සිලිලාරේ ඉවුරු සොයාලා 
ආදර ගඟ ගැලුවාවේ 
අත් යුග පටලා දිය රැල බිඳලා 
ජීවන ඔරු වැදුනාවේ 
අතීතයේ දුක් සුසුම් මැකේවා 
හෙට නව හිරු එළියේ    
 
රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා

අන්තිම හුස්මද ගිලිහෙන මොහොතෙද 
ඔබ මා ලඟින් හිඳී නම් 
ඉන්පසු අත් භවයේ මම ඔබ 
එනතුරු ඒ ලොවේ සිටින්නම් 
පින්වන්තියකගෙ පෙම්වත වන්නට 
මතු දා ද වාසනා 

සමන් පියල්ලේ රන් ඕවිල්ලේ 
ඇසි පිය ලා නැල වෙන්නම් 
කියන්න මිහිරේ ඔබේ පැතුම් පෙම් 
සවන් යොමා මම ඉන්නම් 
අන් සැප පල නැත මට ඔබ නැති පෙම 
රැජිනක් වුනත් ලොවේ 

රානි රුචිරානි පෙම් ලොවේ සුරංගී මා

Frequently Asked Questions

Who sang Rani Ruchirani?

H R Jothipala performed Rani Ruchirani. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Rani Ruchirani lyrics?

You can find the Rani Ruchirani lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Rani Ruchirani?

Rani Ruchirani has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රානි රුචිරානි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රානි රුචිරානි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Rani Ruchirani LyricsRani Ruchirani Song LyricsRani Ruchirani Lyrics Englishරානි රුචිරානි Lyricsරානි රුචිරානි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
ShareShare "Rani Ruchirani" by H R Jothipala

Song Video

More from H R Jothipala

  • Ale Mihira Penna Lyrics22 views
  • Ashawe Ashawe Paaya Lyrics17 views
  • Chin Chin Nona Lyrics17 views
  • Daesehi Kandulu Meuwe Lyrics14 views
  • Dase Wiman Dorin Lyrics15 views
  • Dekkothin Dasin Lyrics29 views
  • Denuwan Bigun Lyrics12 views
  • Duppath Pohosath Lyrics19 views
  • Hada Pura Rasa Nura Lyrics12 views
  • Hada Santhane Lyrics10 views
  • Idda Mal Kathawe Lyrics18 views
  • Jara Mara Asse Lyrics11 views
  • Me Ahalla Lyrics24 views
  • Muni Pada Piyum Babalana Lyrics11 views
  • Nil Ahase Umathu Wala Lyrics32 views
  • Onna Babo Billa Lyrics8 views
  • Pandam Alla Lyrics38 views
  • Piliganna Mama Lyrics15 views
  • Ra Heene Awada Lyrics20 views
  • Rajakam Keruwath Lyrics7 views
  • Ran Pokunata Lyrics16 views
  • Ranwan Sina Pe Lyrics15 views
  • Run Run Run Ranganne Lyrics11 views
  • Sagarayaki Adare Lyrics3 views
  • Senehasa Pawa Lyrics16 views
  • Sihina Vile Nilupuli Lyrics14 views
  • Sugatha Lona Sambuddha Raja Lyrics126 views
  • Thunlo Budun Wani Amma Lyrics9 views
  • Watapita Balan Inna Lyrics9 views
  • View All Songs304 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    809 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    146 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    108 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    105 views
  • Chuttak Chuttak LyricsYohani
    70 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    65 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    59 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    56 views
  • Himaleta Wada Usai LyricsJude Rogans
    51 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    48 views