Ranwan Sina Pe Lyrics in Sinhala (රන්වන් සිනා පෑ ගී පද) and English by HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Ranwan Sina Pe is a Sinhala song performed by HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ranwan Sina Pe |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 20 |
| UPDATED |
(Ranwan sina pe mano maligawe
Kumari kumari kohedo mage...//)
Me vedana aeta paavi giyawe
Kumari kumari kohedo mage
Ananthe diganthe sulan rel ande
Udavu wasanthe mihiri nowe
Diva rae gewi yai lowehi mese
Saragi viyo geetha raave ase
Me kalpana soka sanka mawanne
Kumari kumari kohedo mage
Susum vel galala paetum sun wela
Ruwan tharukawo moko haengila
Shrungara ganga dile sagare
Duras wenne ai ma paethu adare
Bala innawa ma priye hudakalave
Kumari kumari kohedo mage
(Ranwan sina pe mano maligawe
Kumari kumari kohedo mage...//)
Me vedana aeta paavi giyawe
Kumari kumari kohedo mage(රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ...//)
මේ වේදනා ඈත පාවී ගියාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
අනන්තේ දිගන්තේ සුලන් රැල් ඇඳේ
උදාවු වසන්තේ මිහිරි නොවේ
දිවා රෑ ගෙවී යයි ලොවේහී මෙසේ
සරාගී වියෝ ගීත රාවේ ඇසේ
මේ කල්පනා සෝක සන්කා මවන්නේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
සුසුම් වැල් ගලාලා පැතුම් සුන් වෙලා
රුවන් තාරකාවෝ මොකෝ හැංගිලා
ශ්රුන්ගාර ගංගා දිලේ සාගරේ
දුරස් වෙන්නෙ ඇයි මා පැතූ ආදරේ
බලා ඉන්නවා මා ප්‍රියේ හුදකලාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ
(රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ...//)
මේ වේදනා ඈත පාවී ගියාවේ
කුමාරී කුමාරී කොහේදෝ මගේ