Pandam Alla
Song Details: Singer & Composer Information
Pandam Alla Lyrics in Sinhala (පන්දම් අල්ලා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pandam Alla
🎤 SINGER
👁️ VIEWS
24
Pandam Alla Lyrics
Chitrapataya: Kawuda Raja (1976)
Pandam alla gath nambu name
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale
Duppath api rajavaru me kaale
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale
Duppath api rajavaru me kaale
(Pinwantha obage me Sinhala rajje
Ai thamath paradesin wage)...//
(Me dese obage me dese apage
Ai oba yanne valmath wela)...//
(Duppath api rajavaru me kaale)...//
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale
Duppath api rajavaru me kaale
(Boru lokko loke dan sokko wage
Me kaale na gaanak ganne)...//
(Game kollo enne pandam galawanne
Eeta passe yanne lokkan wela)...//
(Duppath api rajavaru me kaale)...//
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale
Duppath api rajavaru me kaale
(Me nona wage nonala apage
Ai thamath Sinhala vi naththe)...//
(Pata gapu moone saayam hedenne
Oya sankara thale hari yanne na)...//
(Duppath api rajavaru me kaale)...//
Pandam alla gath nambu name
Me kaale avalanguyi none
Duppath api rajavaru me kaale..
Duppath api rajavaru me kaale..
Duppath api rajavaru me kaale..
Duppath api rajavaru me kaale..පන්දම් අල්ලා ගී පද
චිත්‍රපටය : කවුද රජා (1976)
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
(පිංවන්ත ඔබගේ මේ සිංහල රාජ්ජේ
ඇයි තාමත් පරදේසින් වාගේ)...//
(මේ දේසේ ඔබගේ මේ දේසේ අපගේ
ඇයි ඔබ යන්නේ වල්මත් වෙලා)...//
(දුප්පත් අපි රජවරු මේ කාලේ)...//
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
(බොරු ලොක්කෝ ලෝකේ දැන් සොක්කෝ වාගේ
මේ කාලේ නෑ ගානක් ගන්නේ)...//
(ගමේ කොල්ලො එන්නේ පන්දම් ගලවන්නේ
ඊට පස්සෙ යන්නේ ලොක්කන් වෙලා)...//
(දුප්පත් අපි රජවරු මේ කාලේ)...//
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
(මේ නෝනා වාගේ නෝනාලා අපගේ
ඇයි තාමත් සිංහල වී නැත්තේ)...//
(පාට ගාපු මූනේ සායම් හේදෙන්නේ
ඔය සංකර තාලේ හරි යන්නේ නෑ)...//
(දුප්පත් අපි රජවරු මේ කාලේ)...//
පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ..
දුප්පත් අපි රජවරු මේ කාලේ..Frequently Asked Questions
Who sang Pandam Alla?
H R Jothipala performed Pandam Alla. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Pandam Alla complete lyrics?
You can find the complete Pandam Alla lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pandam Alla?
Pandam Alla has been viewed 24 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පන්දම් අල්ලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පන්දම් අල්ලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Pandam Alla LyricsPandam Alla Song LyricsPandam Alla Lyrics Englishපන්දම් අල්ලා Lyricsපන්දම් අල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Pandam Alla" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views