Hada Pura Rasa Nura Lyrics in Sinhala (හද පුරා රස නුරා ගී පද) and English by HR Jothipala, written by Upali Danawalavithana and composed by Sarath Dasanayake. This page includes the Sinhala lyrics and English transliteration. Hada Pura Rasa Nura is a Sinhala song performed by HR Jothipala with lyrics penned by Upali Danawalavithana and music composed by Sarath Dasanayake. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hada Pura Rasa Nura |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 16 |
| UPDATED |
Chitrapataya: Thanagiravi (1982)
Hada pura rasa nura
Suwa galala senehase
Sithivili wasanga wi
Wisirila pawe
(Daase thawarune
Soba sonduru de)...//
Mohaneye ya wune
Singithi hasarale
Hada pura rasa nura
Suwa galala senehase
Sithivili wasanga wi
Wisirila pawe
(Lokayaye lassanai
Mewu madhusame)...//
Adare pahasa di
Suwaya ehi rande
Hada pura rasa nura
Suwa galala senehase
Sithivili wasanga wi
Wisirila paweචිත්‍රපටය : තණගිරවි (1982)
හද පුරා රස නුරා
සුව ගලාලා සෙනෙහසේ
සිතිවිලී වසඟ වී
විසිරිලා පාවේ
(දෑසේ තැවරුණේ
සොබා සොඳුරු දේ)...//
මෝහනේ යා වුණේ
සිඟිති හසරැලේ
හද පුරා රස නුරා
සුව ගලාලා සෙනෙහසේ
සිතිවිලී වසඟ වී
විසිරිලා පාවේ
(ලෝකයේ ලස්සනයි
මැවූ මධුසමේ)...//
ආදරේ පහස දී
සුවය එහි රැඳේ
හද පුරා රස නුරා
සුව ගලාලා සෙනෙහසේ
සිතිවිලී වසඟ වී
විසිරිලා පාවේ