Adara Mal Pawane
Song Details: Singer & Composer Information
Adara Mal Pawane Lyrics in Sinhala (ආදර මල් පවනේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adara Mal Pawane
🎤 SINGER
👁️ VIEWS
15
Adara Mal Pawane Lyrics
Chitrapataya: Duleeka (1974)
(Aadara mal pawane
Ae yana me gamane
Kohedo yanne kawudo denne
Duleeka.... Duleeka.... Duleeka.... Duleeka....//)
Wedana kande indala
Aadaraya deka atha wanala
Sulage paavi susum helavi
Duleeka .... Duleeka .... Duleeka .... Duleeka ....
Duleeka .... Duleeka .... Duleeka .... Duleeka ....
Aadara mal pawane
Ae yana me gamane
Kawudo denne kohedo yanne
Duleeka.... Duleeka.... Duleeka.... Duleeka....
Chanchala situville mangala oville
Nelawee yanne ae mese
Pem mal uyanatado kadulali muhudatado
Aadara mal pawane....//ආදර මල් පවනේ ගී පද
චිත්‍රපටය : දුලීකා (1974)
(ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ
දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා....//)
වේදනා කන්දේ ඉඳලා
ආදරය දැක අත වනලා
සුළගේ පාවී සුසුම් හෙලාවී
දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා ....
දුලීකා .... දුලීකා .... දුලීකා .... දුලීකා ....
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කවුදෝ දන්නේ කොහෙදෝ යන්නේ
දුලීකා.... දුලීකා.... දුලීකා.... දුලීකා....
චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
නැලැවී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ කඳුළැලි මුහුදටදෝ
ආදර මල් පවනේ....//Frequently Asked Questions
Who sang Adara Mal Pawane?
H R Jothipala performed Adara Mal Pawane. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Adara Mal Pawane complete lyrics?
You can find the complete Adara Mal Pawane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Adara Mal Pawane?
Adara Mal Pawane has been viewed 15 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආදර මල් පවනේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආදර මල් පවනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Adara Mal Pawane LyricsAdara Mal Pawane Song LyricsAdara Mal Pawane Lyrics Englishආදර මල් පවනේ Lyricsආදර මල් පවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Adara Mal Pawane" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views