Adaren Hitha Hinahe

Song Details: Singer & Composer Information
Adaren Hitha Hinahe Lyrics in Sinhala (ආදරෙන් හිත හිනැහේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adaren Hitha Hinahe
🎤 SINGER
👁️ VIEWS
38

Adaren Hitha Hinahe Lyrics

(Aadaren hitha hinahae 
Sithuwili senaa igila yanawaa....//)

(Sanakeli siriyai lokee sathuta galanaa 
Kandulin lowe kawda dinuwe....//)

Aadaren hitha......

(Hiru sandu ekawara paayaa digatha babalae 
Atinatha welaa rangamu mihirae......//)

Aadaren hitha......

ආදරෙන් හිත හිනැහේ ගී පද

(ආදරෙන් හිත හිනැහේ 
සිතුවිලි සේනා ඉගිල යනවා....//)

(සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනා 
කඳුලින් ලොවේ කව්ද දිනුවේ....//)

ආදරෙන් හිත......

(හිරු සඳු එකවර පායා දිගත බැබලේ
අතිනත වෙලා රඟමු මිහිරේ......//)

ආදරෙන් හිත......

Frequently Asked Questions

Who sang Adaren Hitha Hinahe?

H R Jothipala performed Adaren Hitha Hinahe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Adaren Hitha Hinahe complete lyrics?

You can find the complete Adaren Hitha Hinahe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adaren Hitha Hinahe?

Adaren Hitha Hinahe has been viewed 38 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරෙන් හිත හිනැහේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරෙන් හිත හිනැහේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adaren Hitha Hinahe LyricsAdaren Hitha Hinahe Song LyricsAdaren Hitha Hinahe Lyrics Englishආදරෙන් හිත හිනැහේ Lyricsආදරෙන් හිත හිනැහේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Adaren Hitha Hinahe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Adaren Hitha Hinahe" by H R Jothipala

Song Video