Aha Hadayi Rupe

Song Details: Singer & Composer Information
Aha Hadayi Rupe Lyrics in Sinhala (අහා හැඩයි රූපේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Aha Hadayi Rupe
🎤 SINGER
👁️ VIEWS
4

Aha Hadayi Rupe Lyrics

(Ahaa hedayi rupe bonikki wage sobana)..//
(Oyaa thamai bamba ketu ekkena)..//
(Handak pene moone raththaran paata mal hinaa)..//
(Oyaa thamai bamba ketu ekkena)..//

(Dekka gaman hitha vetuna - vaasanaave dora aruna)..//
Dan mata there - haa haa there
Me mage vaare
(Raye dekapu heene - ada ude sebae vi giyaa)..//
(Oyaa thamai bamba ketu ekkena)..//

(Edath mama hari soorayi - adath mama hari soorayi)..//
Dan mata thereyi - haa haa thereyi
Aadare thereyi
(Soya soya aave - me sewwa maenika hamuvuna)..//
(Oyaa thamai bamba ketu ekkena)..//

(Maale maenik gala beduna - aale vadana gela raenduna)..//
Dan mata there - haa haa there
Me ape vaare
(Soya soya aave - ee sewwa maenika hamuvuna)..//
(Oyaa thamai bamba ketu ekkena)..//

(Ahaa hedayi rupe bonikki wage sobana)..//
(Oyaa thamai bamba ketu ekkena)..//

අහා හැඩයි රූපේ ගී පද

(අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//
(හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//

(දැක්ක ගමන් හිත වැටුණා - වාසනාවෙ දොර ඇරුණා)..//
දැන් මට තේරේ - හා හා තේරේ
මේ මගේ වාරේ
(රැයේ දැකපු හීනේ - අද උදේ සැබෑ වී ගියා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//

(එදත් මම හරි සූරයි - අදත් මම හරි සූරයි)..//
දැන් මට තේරෙයි - හා හා තේරෙයි
ආදරේ තේරෙයි
(සොයා සොයා ආවේ - මේ සෙව්ව මැණික හමුවුණා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//

(මාලෙ මැණික් ගල බැදුණා - ආලෙ වඩන ගෙල රැඳුණා)..//
දැන් මට තේරේ - හා හා තේරේ
මේ අපෙ වාරේ
(සොයා සොයා ආවේ - ඒ සෙව්ව මැණික හමුවුණා)..//
(ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා)..//

(අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා)..//
(ඔයා තමයි බඹා කෙටු එක්කෙනා)..//

Frequently Asked Questions

Who sang Aha Hadayi Rupe?

H R Jothipala performed Aha Hadayi Rupe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Aha Hadayi Rupe complete lyrics?

You can find the complete Aha Hadayi Rupe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Aha Hadayi Rupe?

Aha Hadayi Rupe has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අහා හැඩයි රූපේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අහා හැඩයි රූපේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Aha Hadayi Rupe LyricsAha Hadayi Rupe Song LyricsAha Hadayi Rupe Lyrics Englishඅහා හැඩයි රූපේ Lyricsඅහා හැඩයි රූපේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Aha Hadayi Rupe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Aha Hadayi Rupe" by H R Jothipala