Ahenawanam Hitha Handana Tharam
Ahenawanam Hitha Handana Tharam Lyrics
(Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahenne)...//
Peradina raja meduraka unne
Ada ma maha maga setapenne
Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahenne
(Pathana pathum sulagata musuwe
Miyuru vadan kandule goluwe)...//
Sathuta upan hema dina velale
Kumana natumdo divi madale
Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahenne
(Apage ahinsaka lova bindila
Obada ananteka atha rendila)...//
Gini daluwa ma gatha velenu dene
Oba mal yahanaka hindinu mene
(Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahenne)...//
Peradina raja meduraka unne
Ada ma maha maga setapenne
Ahenava nam hita handana taram
Kisiweku na lo va hinahennane
ඇහෙනව නම් හිත හඬන තරම් ගී පද
(ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)...//
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
(පතන පැතුම් සුළඟට මුසුවේ
මියුරු වදන් කඳුලේ ගොළුවේ)...//
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඬලේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
(අපගෙ අහිංසක ලොව බිඳිලා
ඔබද අනන්තෙක ඇත රැඳිලා)...//
ගිණි දළුවා මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිඳිනු මැනේ
(ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ)...//
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නනේ
Frequently Asked Questions
Who sang Ahenawanam Hitha Handana Tharam?
H R Jothipala performed Ahenawanam Hitha Handana Tharam. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ahenawanam Hitha Handana Tharam complete lyrics?
You can find the complete Ahenawanam Hitha Handana Tharam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ahenawanam Hitha Handana Tharam?
Ahenawanam Hitha Handana Tharam has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඇහෙනව නම් හිත හඬන තරම් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඇහෙනව නම් හිත හඬන තරම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ahenawanam Hitha Handana Tharam" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics4 views
- Ashawe Ashawe Paaya Lyrics4 views
- Chin Chin Nona Lyrics7 views
- Daesehi Kandulu Meuwe Lyrics1 views
- Dase Wiman Dorin Lyrics4 views
- Dekkothin Dasin Lyrics7 views
- Denuwan Bigun Lyrics3 views
- Duppath Pohosath Lyrics4 views
- Hada Pura Rasa Nura Lyrics2 views
- Hada Santhane Lyrics0 views
- Idda Mal Kathawe Lyrics2 views
- Jara Mara Asse Lyrics3 views
- Me Ahalla Lyrics7 views
- Muni Pada Piyum Babalana Lyrics2 views
- Nil Ahase Umathu Wala Lyrics4 views
- Onna Babo Billa Lyrics1 views
- Pandam Alla Lyrics14 views
- Piliganna Mama Lyrics2 views
- Ra Heene Awada Lyrics0 views
- Rajakam Keruwath Lyrics4 views
- Ran Pokunata Lyrics6 views
- Rani Ruchirani Lyrics1 views
- Ranwan Sina Pe Lyrics4 views
- Run Run Run Ranganne Lyrics3 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics4 views
- Sihina Vile Nilupuli Lyrics1 views
- Sugatha Lona Sambuddha Raja Lyrics4 views
- Thunlo Budun Wani Amma Lyrics3 views
- Watapita Balan Inna Lyrics2 views
- View All Songs304 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views