Ale Mihira Penna
Song Details: Singer & Composer Information
Ale Mihira Penna Lyrics in Sinhala (ආලේ මිහිර පෙන්නා ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ale Mihira Penna
🎤 SINGER
👁️ VIEWS
15
Ale Mihira Penna Lyrics
Chitrapataya: Gehanu Gata (1959)
Aale mihira penna
Siyothun nada denna
Malithi gira lihinin pem gee gayanna
Mal pipila thuru liya maruthe salenna
Aale mihira penna
Siyothun nada denna
Pokunu jale siyapethi pipila dilenna
Pil vidaha monarun e bala natanna
(Muwapetavun ha ragana nidelle
O kurulu katha ase asala kedelle)...//
Gijidunge aalen vanamal sinase
Gijidunge aalen vanamal sinase
Adare rase e tama lowe
Aale mihira penna
Siyothun nada denna
Malithi gira lihinin pem gee gayanna
Mal pipila thuru liya maruthe salenna
(Nambara preme Jayakodi banda
E prema kirula obe hise palanda)...//
Jeevabhisheka sanasi vinoden
Jeevabhisheka sanasi vinoden
Mihiri jeevithe e ama suwe...
Aale mihira penna siyothun nada denna
Malithi gira lihinin pem gee gayanna
Mal pipila thuru liya maruthe salennaආලේ මිහිර පෙන්නා ගී පද
චිත්‍රපටය : ගැහැනු ගැට (1959)
ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා
ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා
(මුවපැටවුන් හා රඟන නිදැල්ලේ
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ)...//
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ආදරේ රසේ ඒ තමා ලොවේ
ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා
(නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා
ඒ ප්‍රේම කිරුළ ඔබේ හිසේ පළන්දා)...//
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
මිහිරි ජීවිතේ ඒ අමා සුවේ...
ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නාFrequently Asked Questions
Who sang Ale Mihira Penna?
Anjalin Gunathilaka performed Ale Mihira Penna. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ale Mihira Penna complete lyrics?
You can find the complete Ale Mihira Penna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ale Mihira Penna?
Ale Mihira Penna has been viewed 15 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආලේ මිහිර පෙන්නා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආලේ මිහිර පෙන්නා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ale Mihira Penna LyricsAle Mihira Penna Song LyricsAle Mihira Penna Lyrics Englishආලේ මිහිර පෙන්නා Lyricsආලේ මිහිර පෙන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Ale Mihira Penna" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Anjalin Gunathilaka
- Aayamma Kothana Giya Lyrics15 views
- Adarawanthayeki Lyrics6 views
- Adarayen Wen Weela Lyrics9 views
- Aluth Irak Aluth Sandak Lyrics6 views
- Ananga Ran Hee Lyrics9 views
- Dase Mage Sathapena Lyrics6 views
- Denna Priye Dathata Oya Datha Lyrics5 views
- Denuwan Bigun Lyrics6 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Gimhane Hada Lyrics10 views
- Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics8 views
- Honda Siriyawayi Lyrics9 views
- Kawada Ho Sasara Kathara Lyrics3 views
- Ma Pera Sasare Pathu Pathum Lyrics9 views
- Mal Hina Naganna Lyrics6 views
- Mee Pirunu Suwanda Mal Wane Lyrics50 views
- Miyuru Pem Madirawe Lyrics11 views
- Okada Wela Sitha Lyrics8 views
- Pemwathiyanne Pemwathiyanne Lyrics8 views
- Preme Deepashika Lyrics3 views
- Ran Pokunata Lyrics11 views
- Rayaka Andura Duru Wela Lyrics16 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Situ Madure Ho Lyrics6 views
- Sudu Pata Meedum Galala Lyrics17 views
- Sulang Kurullo Lyrics3 views
- Susudu Ralle Walle Perali Lyrics7 views
- View All Songs65 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views