Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. H R Jothipala
  3. Alhene Pal Rakiddi Lyrics

Alhene Pal Rakiddi

H R Jothipala
Song Details: Singer & Composer Information
Alhene Pal Rakiddi Lyrics in Sinhala (ඇල්හේනෙ පැල් රකිද්දී ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Alhene Pal Rakiddi
🎤 SINGER
H R Jothipala
👁️ VIEWS
23

Alhene Pal Rakiddi Lyrics

(Alhene pel rakiddi - kumbure karal kapaddi
Oba kiwa geethikawo - mata nae priye asenne...//)

Mal renu renu urala - pani bonna awa bambara
Wage hangilama idala - obe geetha mihira vindala
Mama giye susum helala

Wana mal nela genalla - obe rupe wage hadala
Mama eka imba thale - oba nae dayawi danne

Podi parawiyek awilla - mage kana lagin gihilla
Monawada rahase kiwa - un ewwe obada mihire

Mage dothe mal pipila - honda pata pata weela
Thibuna eda nidaddi - therennne danne sihine
Therennne danne sihine

Oba taniwa unna yame - oba taniwa banda preme
Nokiya giye sudo ai - dan nam ane pramadayi

Hita mage denna kiyala - mama ami premi soyala
Awe priya pama wi - dan nam palak nowevi
Dan nam palak nowevi

Oba inna pathe idala - ena sulanga mama sibinannm
Me jeewithedi bari nam mathu jathiyedi labannm
Me wan dukak noweewa - premen dukak noweewa
Moralala banda ale - mathudath oba lebeewa

ඇල්හේනෙ පැල් රකිද්දී ගී පද

(ඇල්හේනෙ පැල් රකිද්දී - කුඹුරේ කරල් කපද්දී
ඔබ කීව ගීතිකාවෝ - මට නෑ ප්‍රියේ ඇසෙන්නේ...//)

මල් රේණු රේණු උරලා - පැණි බොන්න ආව බඹරා
වගෙ හැංගිලාම ඉදලා - ඔබෙ ගීත මිහිර විඳලා
මම ගියෙ සුසුම් හෙලාලා

වන මල් නෙලා ගෙනල්ලා - ඔබෙ රූපෙ වාගෙ හදලා
මම ඒක ඉම්බ තාලේ - ඔබ නෑ දයාවි දන්නේ

පොඩි පරවියෙක් ඇවිල්ලා - මගෙ කන ළගින් ගිහිල්ලා
මොනවාද රහසෙ කීවා - උන් එව්වේ ඔබද මිහිරේ

මගෙ දෝතෙ මල් පිපීලා - හොඳ පාට පාට වීලා
තිබුණා එදා නිදද්දී - තේරෙන්නෙ දැන්නෙ සිහිනේ
තේරෙන්නෙ දැන්නෙ සිහිනේ

ඔබ තනිව උන්න යාමේ - ඔබ තනිව බැන්ඳ ප්‍රේමේ
නොකියා ගියේ සුදෝ ඇයි - දැන් නම් අනේ ප්‍රමාදයි

හිත මාගෙ දෙන්න කියලා - මම ආමි ප්‍රේමි සොයලා
ආවේ ප්‍රියා පමා වී - දැන් නම් පලක් නොවේවී
දැන් නම් පලක් නොවේවී

ඔබ ඉන්න පැත්තෙ ඉඳලා - එන සුළඟ මම සිඹිනන්ම්
මේ ජීවිතේදි බැරි නම් මතු ජාතියෙදි ලබන්නම්
මේ වන් දුකක් නොවේවා - ප්‍රේමෙන් දුකක් නොවේවා
මෝරාලා බැන්ඳ ආලේ - මතුදාත් ඔබ ලැබේවා

Frequently Asked Questions

Who sang Alhene Pal Rakiddi?

H R Jothipala performed Alhene Pal Rakiddi. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Alhene Pal Rakiddi complete lyrics?

You can find the complete Alhene Pal Rakiddi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Alhene Pal Rakiddi?

Alhene Pal Rakiddi has been viewed 23 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඇල්හේනෙ පැල් රකිද්දී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඇල්හේනෙ පැල් රකිද්දී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Alhene Pal Rakiddi LyricsAlhene Pal Rakiddi Song LyricsAlhene Pal Rakiddi Lyrics Englishඇල්හේනෙ පැල් රකිද්දී Lyricsඇල්හේනෙ පැල් රකිද්දී ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Alhene Pal Rakiddi" or discuss the lyrics with other music lovers.

ShareShare "Alhene Pal Rakiddi" by H R Jothipala

Song Video

More from H R Jothipala

  • Ale Mihira Penna Lyrics22 views
  • Ashawe Ashawe Paaya Lyrics14 views
  • Chin Chin Nona Lyrics16 views
  • Daesehi Kandulu Meuwe Lyrics14 views
  • Dase Wiman Dorin Lyrics14 views
  • Dekkothin Dasin Lyrics26 views
  • Denuwan Bigun Lyrics12 views
  • Duppath Pohosath Lyrics16 views
  • Hada Pura Rasa Nura Lyrics12 views
  • Hada Santhane Lyrics10 views
  • Idda Mal Kathawe Lyrics14 views
  • Jara Mara Asse Lyrics11 views
  • Me Ahalla Lyrics23 views
  • Muni Pada Piyum Babalana Lyrics8 views
  • Nil Ahase Umathu Wala Lyrics26 views
  • Onna Babo Billa Lyrics7 views
  • Pandam Alla Lyrics32 views
  • Piliganna Mama Lyrics11 views
  • Ra Heene Awada Lyrics17 views
  • Rajakam Keruwath Lyrics7 views
  • Ran Pokunata Lyrics15 views
  • Rani Ruchirani Lyrics7 views
  • Ranwan Sina Pe Lyrics12 views
  • Run Run Run Ranganne Lyrics10 views
  • Sagarayaki Adare Lyrics3 views
  • Senehasa Pawa Lyrics15 views
  • Sihina Vile Nilupuli Lyrics12 views
  • Sugatha Lona Sambuddha Raja Lyrics82 views
  • Thunlo Budun Wani Amma Lyrics6 views
  • Watapita Balan Inna Lyrics5 views
  • View All Songs304 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views