Aloke Athithe

Song Details: Singer & Composer Information
Aloke Athithe Lyrics in Sinhala (ආලෝකේ අතීතේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Aloke Athithe
🎤 SINGER
👁️ VIEWS
0

Aloke Athithe Lyrics

Aloke atheethe kandulin mawevi
Jeewa vedanawo ma hade gigum devi ....//
Weli keliye ma dutu e surupi dehe
Nopene ada aege madhu geethaya naese.... /

Ma hada iwure paluwa athura
Gee handa ahase atha ahenawa
Jeevana kathare kelawara nopene
Ma thanu ran malagava kedi bedi wisirila
Adare geethikawa bol ahase pawuna
Sanwege gangawa uthura galawi
Prema kamanawo rala pathare hadawi
Aloke atheethe ....

Rantharu melawi mihikula athare
Maha marathaye susum helanawa
Malbara samaye savanata kodura
Megha wala peera peera ae giya atha wimasuwa
Kokila kujana arane ae wenuwen nawathuna
Sanwege ....
Aloke...

ආලෝකේ අතීතේ ගී පද

ආලෝකේ අතීතේ කඳුලින් මැවේවි
ජීව වේදනවෝ මා හදේ ගිගුම් දේවි ....//
වැලි කෙළියේ මා දුටු ඒ සුරූපි දේහේ
නොපෙනේ අද ඈගේ මධු ගීතය නෑසේ.... /

මා හද ඉවුරේ පාලුව අතුරා
ගී හඬ අහසේ ඇත ඇහෙනවා
ජීවන කතරේ කෙලවර නොපෙනේ
මා තැනූ රන් මාලගාව කැඩී බැදී විසිරිලා
ආදරේ ගීතිකාව බොල් අහසේ පාවුනා
සංවේගේ ගංඟාව උතුරා ගලාවි
ප්‍රේම කාමනාවෝ රළ පතරේ හඬාවී
ආලෝකේ අතීතේ ....

රන්තරු මැලවී මිහිකුල අතරේ
මහ මාරාතයේ සුසුම් හෙලනවා
මල්බර සමයේ සවනට කොඳුරා
මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා 
කෝකිල කූජන අරනේ ඈ වෙනුවෙන් නැවතුනා
සංවේගේ ....
ආලෝකේ...

Frequently Asked Questions

Who sang Aloke Athithe?

H R Jothipala performed Aloke Athithe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Aloke Athithe complete lyrics?

You can find the complete Aloke Athithe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Aloke Athithe?

Aloke Athithe has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආලෝකේ අතීතේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආලෝකේ අතීතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Aloke Athithe LyricsAloke Athithe Song LyricsAloke Athithe Lyrics Englishආලෝකේ අතීතේ Lyricsආලෝකේ අතීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Aloke Athithe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Aloke Athithe" by H R Jothipala