Aloke Bihiwe Pathiredho

Song Details: Singer & Composer Information
Aloke Bihiwe Pathiredho Lyrics in Sinhala (ආලෝකේ බිහිවේ පැතිරේදෝ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Aloke Bihiwe Pathiredho
🎤 SINGER
👁️ VIEWS
2

Aloke Bihiwe Pathiredho Lyrics

Aloke bihive pathiredo
Ashava ituwe sapireyi do
Velalunu mala iye thaw hetak thiye
Satanaki jeevithe
Jaya parada ve...

Kalpanava perase netha
Aherila kotuwila situ se
Ran kurulleku se yami
Piyambala senasila situse
Akase hiru deviyo hinahenava ape
Jaya paradave
Satanaki...

Sathyayenma misa lova
Kawadada avanithi dinuwe
Yukthi dharme anuva sathya balavatva
Thedavatva rajave
Rayama nowe dahawala ve
Niyadama se love
Jaya parada ve

ආලෝකේ බිහිවේ පැතිරේදෝ ගී පද

ආලෝකේ බිහිවේ පැතිරේදෝ
ආශාව ඉටුවී සපිරෙයි දෝ
වැළලුණු මල ඊයේ තව හෙටක්‌ තියේ
සටනකි ජීවිතේ
ජය පරාද වේ...

කල්පනාව පෙරසේ නැත
ඇහැරීලා කොටුවීලා සිතු සේ
රන් කුරුල්ලෙකු සේ යමී
පියඹලා සැනසීලා සිතුසේ
ආකාසේ හිරු දෙවියෝ හිනැහෙනවා අපේ
ජය පරාදවේ
සටනකි...

සත්‍යයෙන්ම මිස ලොව
කවදාද අවනිති දිනුවේ
යුක්‌ති ධර්මේ අනුව සත්‍ය බලවත්ව
තෙදවත්ව රජවේ
රැයම නොවේ දහවල වේ
නියදම සේ ලොවේ
ජය පරාද වේ

Frequently Asked Questions

Who sang Aloke Bihiwe Pathiredho?

H R Jothipala performed Aloke Bihiwe Pathiredho. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Aloke Bihiwe Pathiredho complete lyrics?

You can find the complete Aloke Bihiwe Pathiredho lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Aloke Bihiwe Pathiredho?

Aloke Bihiwe Pathiredho has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආලෝකේ බිහිවේ පැතිරේදෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආලෝකේ බිහිවේ පැතිරේදෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Aloke Bihiwe Pathiredho LyricsAloke Bihiwe Pathiredho Song LyricsAloke Bihiwe Pathiredho Lyrics Englishආලෝකේ බිහිවේ පැතිරේදෝ Lyricsආලෝකේ බිහිවේ පැතිරේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Aloke Bihiwe Pathiredho" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Aloke Bihiwe Pathiredho" by H R Jothipala