Anangaya Man Anangaya
Anangaya Man Anangaya Lyrics
anangaya man anangaya...
Rama seetha ekvune radha krishna langvune
Saaliya kumaruta ashoka maalavan athvune
Maa nisai lokaye hama yuwalama ekvune
Ara suralowa manu lowe kothanath mage bala pethe
anangaya man anangaya...
Tharuna hadak hoyanava mal heesara vidinava
Kulabale nilabale dhanabale pennala
Ara athu pele maalige pemvathun lang kala
anangaya man anangaya...
Pana duvanna ona nae duk vidinna ona nae
Maa jeevath vanathuru me pem lokaya paava nae
Aadare premaye suralowa thanathuru deru malsara
Pembara mangul sakvalae raja
anangaya man anangaya...අනංගයා මං අනංගයා ගී පද
අනංගයා මං අනංගයා...//
රාමා සීතා එක්වුණේ රාධා ක්‍රිෂ්ණා ළංවුනේ
සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ
මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුනේ
අර සුරලොව මනු ලොවේ කොතනත් මගේ බල පෙතේ
අනංගයා මං අනංගයා ...//
තරුණ හදක් හොයනවා මල් හීසර විදිනවා
කුලබලේ නිලබලේ ධනබලේ පෙන්නලා
අර අතූ පැලේ මාලිගේ පෙම්වතුන් ලං කලා
අනංගයා මං අනංගයා ....//
පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ
මා ජීවත් වනතුරු මේ පෙම් ලෝකය පාව නෑ
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ මල්සරා
පෙම්බරා මඟුල් සක්වලේ රජා
අනංගයා මං අනංගයා ....//
Frequently Asked Questions
Who sang Anangaya Man Anangaya?
H R Jothipala performed Anangaya Man Anangaya. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Anangaya Man Anangaya complete lyrics?
You can find the complete Anangaya Man Anangaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Anangaya Man Anangaya?
Anangaya Man Anangaya has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අනංගයා මං අනංගයා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අනංගයා මං අනංගයා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Anangaya Man Anangaya" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views