Andanne Ay Sudu Manike

Song Details: Singer & Composer Information
Andanne Ay Sudu Manike Lyrics in Sinhala (අඬන්නේ ඇයි සුදු මැනිකේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Andanne Ay Sudu Manike
🎤 SINGER
👁️ VIEWS
3

Andanne Ay Sudu Manike Lyrics

Andanne ai sudu manike kiyanne pana mage
Helanne ai kadulali adara nilmini daase
Andanne ai sudu manike kiyanne pana mage...

Oyawa jeewithaye mata hamuwuna mul dawase
Sinave daase ahinsaka adarayai thibune
Kiyapu mihirikatha thawamat ahenawa wage
Priyawi raka gannam hada balakotuwehi mage

Parada wenna idak nae api dennage preme
Dinanne yana yana thena oba hindai ma loke
Andanne ai sudu manike kiyanne pana mage...

Manike suwada malai pipi badhaka katu akule
Sitinna dothin e mala nelana thuru manike
Dilenne eka tharuwai sanda watakara pem loke
Sanda manikei mama tharuwai payana nil ahase

Andanne ai sudu manike ...//

අඬන්නේ ඇයි සුදු මැනිකේ ගී පද

අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ
හෙලන්නේ ඇයි කදුලැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ...

ඔයාව ජීවිතයේ මට හමුවුණ මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරිකතා තවමත් ඇහෙනවා වාගේ
ප්‍රියාවී රැක ගන්නම් හද බලකොටුවෙහි මාගේ

පරාද වෙන්න ඉඩක්‌ නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ...

මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ

අඬන්නේ ඇයි සුදු මැනිකේ ...//

Frequently Asked Questions

Who sang Andanne Ay Sudu Manike?

H R Jothipala performed Andanne Ay Sudu Manike. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Andanne Ay Sudu Manike complete lyrics?

You can find the complete Andanne Ay Sudu Manike lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Andanne Ay Sudu Manike?

Andanne Ay Sudu Manike has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අඬන්නේ ඇයි සුදු මැනිකේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අඬන්නේ ඇයි සුදු මැනිකේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Andanne Ay Sudu Manike LyricsAndanne Ay Sudu Manike Song LyricsAndanne Ay Sudu Manike Lyrics Englishඅඬන්නේ ඇයි සුදු මැනිකේ Lyricsඅඬන්නේ ඇයි සුදු මැනිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Andanne Ay Sudu Manike" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Andanne Ay Sudu Manike" by H R Jothipala