As Deka Waage Hitiya
As Deka Waage Hitiya Lyrics
(aes deka vaage hitiya dennata me mokada vune
aes deka vaage hitiya dennata me mokada vune
obe atha ganna pava
vaasanaava naedda ane
dennata mokada vune...//)
(pem lokaye kotharam
avahira baadha thibunath...//)
(eka hitha aethnam baehae
ven karanna heenenvath...//)
(oyaage nama raendune
mage me thol athara nowe...//)
upadina haema vaarema vena kaatatht aithi nowe
oyava aithi nowe
(aadara balakotuwe obe surakiwa thaba gamee...//)
(ena haema daekata editaravee mama papuwa demi...//)
(aavath kuhaka lowe mata pita pita anum baenum...//)
enava langata obe marenna mohotakata kalin
marenne langata avith
aes deka vaage hitiya dennata....ඇස් දෙක වාගේ හිටිය ගී පද
(ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ...//)
(පෙම් ලෝකයේ කොතරම්
අවහිර බාධා තිබුණත්...//)
(එක හිත ඇත්නම් බැහැ
වෙන් කරන්න හීනෙන්වත්...//)
(ඔයාගේ නම රැඳුනේ
මගෙ මේ තොල් අතර නොවේ...//)
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ
(ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී...//)
(එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි...//)
(ආවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්...//)
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නෙ ළඟට ඇවිත්
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට....Frequently Asked Questions
Who sang As Deka Waage Hitiya?
H R Jothipala performed As Deka Waage Hitiya. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find As Deka Waage Hitiya complete lyrics?
You can find the complete As Deka Waage Hitiya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is As Deka Waage Hitiya?
As Deka Waage Hitiya has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඇස් දෙක වාගේ හිටිය ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඇස් දෙක වාගේ හිටිය ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "As Deka Waage Hitiya" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views