Atheetha Diviye Anantha Adhure
Atheetha Diviye Anantha Adhure Lyrics
atheetha diviye anantha andure vidaawa nimave
milaana denethe viyoga kandule sinaawa mathuve
udaara mawage seneha dedivee sithehi puthuge
asaara kathare thushara sisilai dayawa mawage
vineetha mawage petheema nothaka
giyaama dukase hadanna vuye
thusitha vimane apaaya vetha maa
giyaase kandulali helanna vuye
samawa illaa depa vadinnai
raththaran amma balanna aave
vinaase galalu obema puthunu
labim pitupa dayawa amme
agethe pelandu gela vata maale
edha sora gena giyaane amme
magema dathin palandavannai
medha maale maa genaave amme
samawa illaa depa vadinnai
samawa denu mena puthuhata ammeඅතීත දිවියේ අනන්ත අඳුරේ ගී පද
අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ
මිලාන දෙනෙතේ වියෝග කඳුලේ සිනාව මතුවේ
උදාර මවගේ සෙනේහ දැඩිවී සිතේහි පුතුගේ
අසාර කතරේ තුෂාර සිසිලයි දයාව මවගේ
විනීත මවගේ පැතීම නොතකා
ගියාම දුකසේ හඩන්න වූයේ
තුසිත විමානේ අපාය වෙත මා
ගියාසේ කඳුලැලි හෙළන්න වූයේ
සමාව ඉල්ලා දෙපා වදින්නයි
රත්තරන් අම්මා බලන්න ආවේ
විනාසේ ගැලලූ ඔබේම පුතුනු
ලැබීම් පිටුපා දයාව අම්මේ
අගේට පැළඳූ ගෙල වට මාලේ
එදා සොරා ගෙන ගියානෙ අම්මේ
මගේම දැතින් පළඳවන්නයි
මෙදා මාලේ මා ගෙනාවේ අම්මේ
සමාව ඉල්ලා දෙපා වදින්නයි
සමාව දෙනු මැන පුතුහට අම්මේFrequently Asked Questions
Who sang Atheetha Diviye Anantha Adhure?
H R Jothipala performed Atheetha Diviye Anantha Adhure. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Atheetha Diviye Anantha Adhure complete lyrics?
You can find the complete Atheetha Diviye Anantha Adhure lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Atheetha Diviye Anantha Adhure?
Atheetha Diviye Anantha Adhure has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අතීත දිවියේ අනන්ත අඳුරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අතීත දිවියේ අනන්ත අඳුරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Atheetha Diviye Anantha Adhure" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views