Avurudu Nawa Sanda

Song Details: Singer & Composer Information
Avurudu Nawa Sanda Lyrics in Sinhala (අවුරුදු නව සඳ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Avurudu Nawa Sanda
🎤 SINGER
👁️ VIEWS
0

Avurudu Nawa Sanda Lyrics

(Avurudu nava sanda paayanne 
Kavuruth hisa thel gaaganne
Sinhalaye mangalaye vinoda kaale me......//)
Aawa avurudu aawa.......////

Avurudu nava sanda......

(Hisata divul kole payata imbul kole......//)
(Me jaathika sirithe galeela 
Hisa thel gaala diya naala.....//)
Pera sema helayage sirithe vele
Aawa avurudu aawa.......////

Avurudu nava sanda......

(Piya saha amma maama naandamma.....//)
(Me avurudu dinaye vandala 
Sidu wu veradi duru karala......//)
Pera sema helayage siritha kiya
Aawa avurudu aawa.......////

Avurudu nava sanda......//

අවුරුදු නව සඳ ගී පද

(අවුරුදු නව සඳ පායන්නේ 
කවුරුත් හිස තෙල් ගාගන්නේ
සිංහලයේ මංගලයේ විනෝද කාලේ මේ......//)
ආවා අවුරුදු ආවා.......////

අවුරුදු නව සඳ......

(හිසට දිවුල් කොලේ පයට ඉඹුල් කොලේ......//)
(මේ ජාතික සිරිතේ ගැලීලා 
හිස තෙල් ගාලා දිය නාලා.....//)
පෙර සේම හෙළයාගේ සිරිතේ වෙලී
ආවා අවුරුදු ආවා.......////

අවුරුදු නව සඳ......

(පියා සහ අම්මා මාමා නැන්දම්මා.....//)
(මේ අවුරුදු දිනයේ වැඳලා 
සිදු වූ වැරදි දුරු කරලා......//)
පෙර සේම හෙළයාගේ සිරිත කියා
ආවා අවුරුදු ආවා.......////

අවුරුදු නව සඳ......//

Frequently Asked Questions

Who sang Avurudu Nawa Sanda?

H R Jothipala performed Avurudu Nawa Sanda. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Avurudu Nawa Sanda complete lyrics?

You can find the complete Avurudu Nawa Sanda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Avurudu Nawa Sanda?

Avurudu Nawa Sanda has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අවුරුදු නව සඳ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අවුරුදු නව සඳ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Avurudu Nawa Sanda LyricsAvurudu Nawa Sanda Song LyricsAvurudu Nawa Sanda Lyrics Englishඅවුරුදු නව සඳ Lyricsඅවුරුදු නව සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Avurudu Nawa Sanda" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Avurudu Nawa Sanda" by H R Jothipala

Song Video