Awa Awurudu Dewi
Song Details: Singer & Composer Information
Awa Awurudu Dewi Lyrics in Sinhala (ආවා අවුරුදු දේවි ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Awa Awurudu Dewi
🎤 SINGER
👁️ VIEWS
1
Awa Awurudu Dewi Lyrics
(Aawa awurudu devi...//)
Paedi sathuta sapatha kiri ithirevi
(Aawa awurudu devi...//)
Paedi sathuta sapatha kiri ithirevi
Aawa awurudu devi
Kaaleta labila vaesi
Yala maha saru vi paesi
Atu kotu viyen piri
Bath bulathin saru veva
(Aawa awurudu devi...//)
Paedi sathuta sapatha kiri ithirevi
Aawa awurudu devi
Saameye mal pibideva
Sirikathe men hinahava
Desa basa resa babaleva
Hela bima jayabima veva
(Aawa awurudu devi...//)
Paedi sathuta sapatha kiri ithirevi
Aawa awurudu devi
Venu devi rakina same
Surinduni saman bime
Devinduni katharagame
Mage mavbima raekadeva
Aawa awurudu devi....ආවා අවුරුදු දේවි ගී පද
(ආවා අවුරුදු දේවි...//)
පෑදී සතුට සැපත කිරි ඉතිරේවි
(ආවා අවුරුදු දේවි...//)
පෑදී සතුට සැපත කිරි ඉතිරේවි
ආවා අවුරුදු දේවි
කාලෙට ලැබිලා වැසී
යල මහ සරු වී පැසී
අටු කොටු වීයෙන් පිරී
බත බුලතින් සරු වේවා
(ආවා අවුරුදු දේවි...//)
පෑදී සතුට සැපත කිරි ඉතිරේවි
ආවා අවුරුදු දේවි
සාමයේ මල් පිබිදේවා
සිරිකත මෙන් හිනැහේවා
දෙස බස රැස බැබලේවා
හෙළ බිම ජයබිම වේවා
(ආවා අවුරුදු දේවි...//)
පෑදී සතුට සැපත කිරි ඉතිරේවි
ආවා අවුරුදු දේවි
වෙනු දෙවි රකිනා සමේ
සුරිඳුනි සමන් බිමේ
දෙවිඳුනි කතරගමේ
මගෙ මව්බිම රැකදේවා
ආවා අවුරුදු දේවි.... Frequently Asked Questions
Who sang Awa Awurudu Dewi?
H R Jothipala performed Awa Awurudu Dewi. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Awa Awurudu Dewi complete lyrics?
You can find the complete Awa Awurudu Dewi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Awa Awurudu Dewi?
Awa Awurudu Dewi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආවා අවුරුදු දේවි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආවා අවුරුදු දේවි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Awa Awurudu Dewi LyricsAwa Awurudu Dewi Song LyricsAwa Awurudu Dewi Lyrics Englishආවා අවුරුදු දේවි Lyricsආවා අවුරුදු දේවි ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Awa Awurudu Dewi" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views