Aydho Magen Wenveela
Aydho Magen Wenveela Lyrics
Aeyido magen ven veela
Oba yanne kohedo landune
Senahee sada oba innayi
Paetuwe haden taniwee
Ma paetuwe haden taniwee
Aeyido magen ven veela
Bamarun me aeyi duk geethe
Paravenna aeyi mal pipune
Saengennae aeyi sanda ahase
Hinaheennae sanda taru eliye
Upadinnae oba mathu bawayae - hinaheenna suhadhee perasae
Senasenna vanamal pipune
Bamarun da ae vetha yanne
Haengennae nae sanda aayae
Hinaheenna taru ae yaamae
Upadinnae oba mathu bawayae - hinaheenna suhadhee perasaeඇයිදෝ මගෙන් වෙන් වීලා ගී පද
ඇයිදෝ මගෙන් වෙන් වීලා
ඔබ යන්නෙ කොහෙදෝ ළඳුනේ
සැනැහී සදා ඔබ ඉන්නයි
පැතුවේ හදෙන් තනිවී
මා පැතුවේ හදෙන් තනිවී
ඇයිදෝ මගෙන් වෙන් වීලා
බමරුන් මේ ඇයි දුක් ගීතේ
පරවෙන්න ඇයි මල් පිපුණේ
සැංගෙන්නෙ ඇයි සඳ අහසේ
හිනැහෙන්නේ සඳ තරු එළියේ
උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේ
සැනසෙන්න වනමල් පිපුණේ
බමරුන් ද ඒ වෙත යන්නේ
හැංගෙන්නේ නෑ සඳ ආයේ
හිනැහෙන්න තරු ඒ යාමේ
උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේFrequently Asked Questions
Who sang Aydho Magen Wenveela?
H R Jothipala performed Aydho Magen Wenveela. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Aydho Magen Wenveela complete lyrics?
You can find the complete Aydho Magen Wenveela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Aydho Magen Wenveela?
Aydho Magen Wenveela has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඇයිදෝ මගෙන් වෙන් වීලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඇයිදෝ මගෙන් වෙන් වීලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Aydho Magen Wenveela" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views