Bala Innawane

Song Details: Singer & Composer Information
Bala Innawane Lyrics in Sinhala (බලා ඉන්නවානේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Bala Innawane
🎤 SINGER
👁️ VIEWS
1

Bala Innawane Lyrics

Bala innava ne bala unne semada 
Obe muna dekala marunath kamak ne ...//

Jale mal vale taruwe siriyava obage ...//
Edayi dakke ko aye ne ... neda dutuwe
Obayi adare ganna ma rupikavo
Obe muna dekala marunath kamak ne....

Bala innavane ....

Hite ginna morai suda mage sihiwei
Itin ma soya enna hinahenna aye
Palei harde ma navothin rupikavo
Obe muna dekala marunath kamak ne....

Bala innava ne .....

බලා ඉන්නවානේ ගී පද

බලා ඉන්නවා නේ බලා උන්නෙ සැමදා 
ඔබේ මූණ දැකලා මැරුණත් කමක් නෑ ...//

ජලේ මල් වැලේ තරුවේ සිරියාව ඔබගේ ...//
එදයි දැක්කෙ කෝ ආයේ නෑ ... නේද දුටුවේ
ඔබයි ආදරේ ගන්න මා රූපිකාවෝ
ඔබේ මූණ දැකලා මැරුණත් කමක් නෑ....

බලා ඉන්නවානේ ....

හිතේ ගින්න මෝරයි සුදා මාගෙ සිහිවෙයි
ඉතිං මා සොයා එන්න හිනැහෙන්න ආයේ
පැලෙයි හර්දේ මා නාවොතින් රූපිකාවෝ
ඔබේ මූණ දැකලා මැරුණත් කමක් නෑ....

බලා ඉන්නවා නේ .....

Frequently Asked Questions

Who sang Bala Innawane?

H R Jothipala performed Bala Innawane. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Bala Innawane complete lyrics?

You can find the complete Bala Innawane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Bala Innawane?

Bala Innawane has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බලා ඉන්නවානේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බලා ඉන්නවානේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Bala Innawane LyricsBala Innawane Song LyricsBala Innawane Lyrics Englishබලා ඉන්නවානේ Lyricsබලා ඉන්නවානේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Bala Innawane" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Bala Innawane" by H R Jothipala