Bambara Wage Atha Thawama Wise

Song Details: Singer & Composer Information
Bambara Wage Atha Thawama Wise Lyrics in Sinhala (බඹරා වගේ ඇත තවම විසේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Bambara Wage Atha Thawama Wise
🎤 SINGER
👁️ VIEWS
1

Bambara Wage Atha Thawama Wise Lyrics

Bambara wage atha thama vise
Salli nathe mata viski nathe

Yalu wela siti aya nathe
Weti giya atha apa eka wage
Gal mul awath baya nae baya nae
Apata hitata duka nae

Paethum sabae wena jeewithe
Aluth dasun nava lowin maewae
Ma yana gamane baemi nae bandune
Giman pawasa nodanae

බඹරා වගේ ඇත තවම විසේ ගී පද

බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්‌කි නැතේ

යාළුවෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල්මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ

පැතුම් සැබෑ වෙන ජීවිතේ
අළුත් දසුන් නව ලොවින් මැවේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
ගිමන් පවස නොදැනේ

Frequently Asked Questions

Who sang Bambara Wage Atha Thawama Wise?

H R Jothipala performed Bambara Wage Atha Thawama Wise. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Bambara Wage Atha Thawama Wise complete lyrics?

You can find the complete Bambara Wage Atha Thawama Wise lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Bambara Wage Atha Thawama Wise?

Bambara Wage Atha Thawama Wise has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බඹරා වගේ ඇත තවම විසේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බඹරා වගේ ඇත තවම විසේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Bambara Wage Atha Thawama Wise LyricsBambara Wage Atha Thawama Wise Song LyricsBambara Wage Atha Thawama Wise Lyrics Englishබඹරා වගේ ඇත තවම විසේ Lyricsබඹරා වගේ ඇත තවම විසේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Bambara Wage Atha Thawama Wise" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Bambara Wage Atha Thawama Wise" by H R Jothipala