Denna Priye Dathata Oya Datha
Denna Priye Dathata Oya Datha Lyrics
denna priye daethata oya daetha//
anna sandak naegee naegee paayaa
menna sudo gannako mage daetha//
sunil vile dile dile chaayaa
oruve naegee paedalaa paavemu naelaveelaa//
sumudu kusum nelalaa dennemi supem paalaa
aadaraye sihina sabae veelaa//
mage hite malak pipee aavaa
denna priye...
jeevithaye aaloke obai sadaa kaale//
aaye venas venne nae udaara parama aale
raththarane danimi mamath eka//
kurullekuth gahe indan keevaa
denna priye...
gaennath tharu ambare baeha maninna mage preme//
ranjaniye oba ve devi duwani saenaseeme
aeththata oya saththakama da eka
denna sudo gannako mage daetha
sunil vile dile dile chaayaa
denna priye...දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගී පද
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත//
අන්න සඳක් නැගී නැගී පායා 
මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත//
සුනිල් විලේ දිලේ දිලේ චායා 
ඔරුවේ නැගී පැදලා පාවෙමු නැලවීලා//
සුමුදු කුසුම් නෙලලා දෙන්නෙමි සුපෙම් පාලා 
ආදරයේ සිහින සැබෑ වීලා//
මගේ හිතේ මලක් පිපී ආවා 
දෙන්න ප්‍රියේ...
ජීවිතයේ ආලෝකේ ඔබයි සදා කාලේ//
ආයේ වෙනස් වෙන්නේ නෑ උදාර පරම ආලේ 
රත්තරනේ දනිමි මමත් ඒක//
කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කීවා 
දෙන්න ප්‍රියේ...
ගැන්නත් තරු අඹරේ බැහැ මනින්න මගේ ප්‍රේමේ//
රංජනියේ ඔබ වේ දෙවි දුවණි සැනසීමේ
ඇත්තට ඔය සත්තකමද ඒක 
දෙන්න සුදෝ ගන්නකො මගේ දෑත 
සුනිල් විලේ දිලේ දිලේ චායා 
දෙන්න ප්‍රියේ...Frequently Asked Questions
Who sang Denna Priye Dathata Oya Datha?
Anjalin Gunathilaka performed Denna Priye Dathata Oya Datha. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Denna Priye Dathata Oya Datha complete lyrics?
You can find the complete Denna Priye Dathata Oya Datha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Denna Priye Dathata Oya Datha?
Denna Priye Dathata Oya Datha has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Denna Priye Dathata Oya Datha" or discuss the lyrics with other music lovers.
Song Video
More from Anjalin Gunathilaka
- Aayamma Kothana Giya Lyrics12 views
 - Adarawanthayeki Lyrics4 views
 - Adarayen Wen Weela Lyrics7 views
 - Ale Mihira Penna Lyrics7 views
 - Aluth Irak Aluth Sandak Lyrics3 views
 - Ananga Ran Hee Lyrics5 views
 - Dase Mage Sathapena Lyrics4 views
 - Denuwan Bigun Lyrics4 views
 - E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
 - Gimhane Hada Lyrics9 views
 - Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics6 views
 - Honda Siriyawayi Lyrics9 views
 - Kawada Ho Sasara Kathara Lyrics3 views
 - Ma Pera Sasare Pathu Pathum Lyrics8 views
 - Mal Hina Naganna Lyrics5 views
 - Mee Pirunu Suwanda Mal Wane Lyrics26 views
 - Miyuru Pem Madirawe Lyrics9 views
 - Okada Wela Sitha Lyrics6 views
 - Pemwathiyanne Pemwathiyanne Lyrics8 views
 - Preme Deepashika Lyrics3 views
 - Ran Pokunata Lyrics9 views
 - Rayaka Andura Duru Wela Lyrics9 views
 - Sagarayaki Adare Lyrics2 views
 - Senehasa Pawa Lyrics8 views
 - Sewane Kumbuk Sewane Lyrics5 views
 - Situ Madure Ho Lyrics6 views
 - Sudu Pata Meedum Galala Lyrics12 views
 - Sulang Kurullo Lyrics2 views
 - Susudu Ralle Walle Perali Lyrics7 views
 - View All Songs65 songs
 
Popular Songs This Week
- 542 views
 - 158 views
 - 91 views
 - 69 views
 - 67 views
 - 59 views
 - 52 views
 - 44 views
 - 39 views
 - 39 views